ජංගම දුරකථනයෙන් කතාකරන,ලංකාවේ අපූරුතම බලුපැටියා ...නෙකී කෙල්ල ..| 2022 01 13

  Рет қаралды 141,942

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

2 жыл бұрын

#nekii_girl #smart_dog_nekii #special_video

Пікірлер: 415
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 6 ай бұрын
නෙකිව දැක්කාම හදවත ගැලවී ලා යනවා වගේ අනේ නෙකි බබාට සියලුම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවය් කිසිම කරදරයක් නොවේවා ❤❤❤❤❤😢😢
@abcd19898
@abcd19898 2 жыл бұрын
සත්තු විනාශ කරන සමාජයක ඔබේ ක්‍රියාකලාපය හරිම උතුම්..🌺💐
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏😍😍😍
@nimeshkumar2957
@nimeshkumar2957 2 жыл бұрын
Aniwa
@douglasjayathunga3003
@douglasjayathunga3003 2 жыл бұрын
Aniwa
@pradeepnishantha8985
@pradeepnishantha8985 2 жыл бұрын
Aniwa
@menikemarasinghe4603
@menikemarasinghe4603 6 ай бұрын
p
@geethamala7835
@geethamala7835 2 жыл бұрын
Ane මැණිකා ඇස දෙකට කඩුලු අව 😢😢😢😢😢 තිරිසන් මිනිසුන් අතර ......තිරිසන් වෙසක් ගත්ත මනුස්ස දුවේ ........ඔබට පවුලේ අනිත් අයටත් බුදු saranai මැණිකා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දුරු රටක සිට
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
😍😍😍🙏🙏🙏
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
නෙකී අපිටත් ආශයි ඔයත් එක්ක පෝන් එකෙන් කතා කරන්න. හරිම ආශයි ඔයාගෙ වැඩ. බලන්න.‌සම්බුදු සරණයි ඔයාලාට.
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏
@Cobra385
@Cobra385 6 ай бұрын
අමා මහ නිවන් සුවය ලැබේවා නිකී පුතේ 😢😢❤️❤️❤️❤️
@sunethranishanthi3017
@sunethranishanthi3017 2 жыл бұрын
අනේ ඉක්මනින් සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා..... ඉක්මනින් ගෙදර එන්න... පවු අනේ නෙකී පැටියා...... ආදරේයි මැණික.... බුදුසරණයි...
@Cobra385
@Cobra385 6 ай бұрын
අනේ එයා ඊයේ නැති උනා 😢😢😢😢😢😢😢😢😢
@anushacool3765
@anushacool3765 2 жыл бұрын
නිකිි කෙල්ල හරිම හුරතල් වෙලා නේද දුක හිතෙනවා සුදු මැනක ලබන ආත්මෙි මනුෂ්‍යයෙක් වෙලා ඉපදේවා ..පරිස්සමින් ඉන්න ........බුදු සරනයි ❤❤❤❤❤❤
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
පව් සම්පූර්ණ මනුස්සයෙක් රූපෙ විතරයි වෙනස් ❤👍
@thathsaranieniwansala8351
@thathsaranieniwansala8351 2 жыл бұрын
එයා උම්මා දෙන විදිහ අපේ නෙකී පැටියා 🐾️❤️🐾️
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 жыл бұрын
අනේ දුකේ බැහැ ,,ඔය වගේ හොද කට්ටක් ලගට එන්න ඔයාට පින තිබිලා තියෙනවා,,තෙරුවන් සරනයි සියලු දෙනාටම .
@JADYapa
@JADYapa 2 жыл бұрын
නෙකී ගැන හරිම ආසාවෙන් බලන්නේ මෙයාට කාථා කරන්න බැරි උනාට එයා එයාගේ භාෂාවෙන් කතා කරනවා ඔයාලත් එයාව දරුවෙක් වගේ බලා ගන්නවා හරිම ආඩම්බරයි නෙකීගේ හාම්පුතාලා ගැන.බුදු සරණයි
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-pf5jm5ny8o
@user-pf5jm5ny8o 6 ай бұрын
It ' s a pure animal ,,humans do not have these qualities now!
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 2 жыл бұрын
අනේ පැටියෝ හෙට ඔයාව දකිනකල් ඉවසිල්ලක් නෑ.💞💞💞
@madhawaprabodith2587
@madhawaprabodith2587 2 жыл бұрын
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා මගේ ගෙදර බවුවෝ 5 ක්ම ඉන්නවා මමත් ඒ අයට හරි ම ආදරෙයි ඒ අතරින් ඔයාගේ නිකී සුපිරි ආදරෙයි
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🌻🌻🌻🌻🙏🙏🙏
@inoka7362
@inoka7362 6 ай бұрын
අද වෙනකොට නෙකී කෙල්ල යන්න ගිහින් අනේ මැණික නිවන් සුව ලැබේවා මිනිස් ආත්මයකම ඉපදෙන්න.
@bmyapa7719
@bmyapa7719 2 жыл бұрын
අනේ පැටියෝ ඔයාගෙ හුරතලේ බලාගෙන ඉන්න අාසාවෙි බෑ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි තුන් දෙනාටම
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්න කරදර ගොඩක් නිවෙනවා ඇත්තටම මෙයාගේ වීඩියෝ එකක් බැලුවම. මේ ආත්මයේ බව්වෙක් වෙලා ඉපදුණත් මතු ආත්මෙක මනුෂ්‍යයෙක් වී ඉපදේවි.
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🙏🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
❤😢❤❤❤❤❤😊❤❤❤❤❤ ආදරෙයි නෙකිට
@user-cp8dl9po9t
@user-cp8dl9po9t 6 ай бұрын
නෙකි හොදට දැනුම් තේරුම් ඇිති බව්වෙක්...බුදු සරණයි නෙකි..❤❤
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
අනේ හරිම ආසයි නිකියෝ අපේ ගෙදරත් ඉන්නවා පපී කියලා පොමනේරියන් කලවම් ගෑනු බව්වෙක් මම රට ඉද්දි මාව දැකලා නැති උනත් මා සමග ඔයා වගේම පෝන් එකෙන් කතා කරනවා
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
💖💖💖👍👍👍
@hemauggalla2025
@hemauggalla2025 2 жыл бұрын
සතෙක් වුනාට කියන දේ මනුස්සයෙක්ට වඩා තේරෙනවා.
@lalithliyanage3286
@lalithliyanage3286 2 жыл бұрын
Nikki baba really lucky live with 2 beautiful human beings
@h.msureshsuresh6298
@h.msureshsuresh6298 2 жыл бұрын
අනේ සුදු මැණික .අහිංසකයි.පව් ❤️💕💕💕💕💕😘😘😘😘😘😘😘
@Dilru6666
@Dilru6666 Жыл бұрын
හරිම ආදරණීයයි .. නෙකී girl ❤️ අක්කට ඔයාගේ තියෙන ආදරය ඔයා එයාට කතා කරන විදිහෙන් පේනවා ... ඔයා නම් ඇත්තටම දරුවෙක් ඔයා වගේ බව්වෙක් ලබන්න ඒ අයියා සහ අක්කත් වාසනාවන්තයි ... තෙරුවන් සරනයි නෙකී බබා ඔයාට ... 🙏❤️❤️❤️😘🐕
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
💝💝💝🎂🎂🎂🎂
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
ඵයාගේ භාෂාව ෂෝක් අනේ .ආදරෙයි බව්වෝ ගොඩාක්..පරිස්සමෙන්.
@dildil8040
@dildil8040 2 жыл бұрын
නංගි ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .නෙකී බබාට ආදරෙයි ගොඩක් .🐶😍😍😍
@mydubia7377
@mydubia7377 2 жыл бұрын
සියලුම දෙවියන්ගෙ පිහිටයි මැනික ❤️❤️❤️❤️😍😍😍😍😥😥
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 7 ай бұрын
Meyanam giya athme manussayek 🙏🙏🙏
@sadewvishwa9873
@sadewvishwa9873 2 жыл бұрын
දිර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි නෙකී 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samsunghos2718
@samsunghos2718 2 жыл бұрын
Ilove you neki baba
@darshanipriyangika2687
@darshanipriyangika2687 2 жыл бұрын
සුදු චූටි මැණික ආදරෙයි,, මැණිකට,, නිකී ඔයා ලස්සන වෙලා, දැන්ඉතිනි ලොකුබබෙක්නෙ අපේ මැණික ❤❤❤❤❤
@prabhamadushani8264
@prabhamadushani8264 2 жыл бұрын
අනේ මගේ හුරතල් නෙකී කෙල්ලට තෙරුවන් සරනයි චූටි කුමාරි..
@nalikaherath8130
@nalikaherath8130 2 жыл бұрын
අම්ම ආවහම දක්වන ප්‍රතිචාර පෙන්වන්න හොදේ.නෙකි බබා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි .♥️♥️♥️♥️
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Paw දෙයියනේ eya paw ane.budusaranai patiyo
@anuherath2759
@anuherath2759 2 жыл бұрын
බුදුසරණයි මැනික..... ❤️😘😘😘 අම්මා නැතුව ගොඩක් පාලුයි වගේ බබීට... ❤️❤️❤️❤️
@peumimanahara4821
@peumimanahara4821 2 жыл бұрын
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි පැටියා
@AS-ex3dv
@AS-ex3dv Жыл бұрын
චූටි නෙකී ආදරෙයි මැණික ..ඔයා බලන්න ආසයි මට නම්
@razeedniza2671
@razeedniza2671 2 жыл бұрын
Hello nekie girl කොහොමද ඔයා හරි දක්ස girl .love you nekie.😘😘😘❤❤❤🙏🙏🙏
@jayanthikumarasinghe4324
@jayanthikumarasinghe4324 9 ай бұрын
මැණික ලස්සනයි බුදු සරණයි
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
අනේ... රත්තරනේ... ඒකටනම් ගොඩක් දුක හිතුන දහසක් දේවල් හිතේ තිබුනත් කියාගන්න බෑ නේ.... මැනික.... අම්ම ඉක්මනට එන්න ... ඔයා උදේ ඉදල ගෙදර නෑනෙ.... මම හැමතැනම හෙව්වා.... ... මට හරි පාලුයි අම්මෙ......ඉන්න තැනකින් මට පේන්න එන්නකො.....😢😢😢😢
@silvapremawate4419
@silvapremawate4419 2 жыл бұрын
බුදුසරණයි. නෙකි ❤❤❤
@yamunapriyadarshani4250
@yamunapriyadarshani4250 2 жыл бұрын
Good Happy girl
@SLDinushatech
@SLDinushatech 2 жыл бұрын
නෙකිට හොදට තේරෙනවා අදරෙයි නෙකී💖💖🙂
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 6 ай бұрын
Ane eyawa adaren balaganna hemadamath🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Pau ane budusaranai devipihitai
@shiraniperera3307
@shiraniperera3307 2 жыл бұрын
Nekii babata api harima adarei.oyala dennatath adarei.ouala nekii babata karana salakili walata oyalata api garukaranawa Nekii babatath oba 2tath Budu saranai
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
සුදු මැනික උම්මා කැටේ බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤😘😘😘
@JayaniMarasinghe
@JayaniMarasinghe 6 ай бұрын
Nokiwa balaganne oyalata budusaranaei
@rosannafodesta3242
@rosannafodesta3242 2 жыл бұрын
Beautiful soul Nekii Girl love always 😘❤
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
,super video👑❤💐sri Lanka ආදරෙයි ❤❤🙏✋
@wasundarabandara7307
@wasundarabandara7307 2 жыл бұрын
ආදරෙයි නිකි බාබා ❤️❤️❤️
@naliniperera612
@naliniperera612 6 ай бұрын
අනේ කොච්චර තේරෙනවද?. හරි දුකයි. ඉක්මනින්ම සුව වේවා!
@gamingsl5593
@gamingsl5593 2 жыл бұрын
I never watch this type of video s. my children watch .but i like them very much and fantastic video .keep it on.good luck
@user-td9cq4tv3d
@user-td9cq4tv3d 6 ай бұрын
අනේ. ඇත්ත ට ම. දුකක්. දැනු නා. පව්.එයාට. කතා. කරන්න. බැරි. ටික විතරයි. බුදුසරණයි. ඔයා ට
@venurathanuja1528
@venurathanuja1528 2 жыл бұрын
Neki manik wage matath innw chuti bawwek, eyath oya wagemai harim kolan. Ithin neki babo oya hamdam sathutin parissamin inn kiyl prarthana karanwa chooti manik, hamadama godak adarei ❤️❤️💛💛💛💛💛❤️😍😘
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
💝💝💝💖💖💖😍😍😍
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝයුශ ලැබේවා මනිකට .බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
💖💖🙏🙏🙏
@kalana1356
@kalana1356 2 жыл бұрын
ආදරෙයි නිකි
@shalikakumari2997
@shalikakumari2997 2 жыл бұрын
Neki Baba athulu shiyalu danata bs.tharuwan saranai,
@sumithrapeiris2311
@sumithrapeiris2311 Жыл бұрын
Harima sweet. Budu saranai neki.
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
අනේ එයා 😍
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 4 ай бұрын
Nivan suwa labewa neki babata. Minis athmayakma labewa. Theruwan saranai.
@nalinikumari4724
@nalinikumari4724 2 жыл бұрын
Ane Nike babo oya harima dakshayek ❤❤
@sajinidesilva3718
@sajinidesilva3718 2 жыл бұрын
අනේ පව් පැටියා❤️❤️
@ajanthagamage8216
@ajanthagamage8216 2 жыл бұрын
Ane matanam hithenne ammage handa ahala Niki andenewa kiyelai, ekatanam hari duka hithuna mata. Aaderei Nike putha❤
@chmilajayatilaka1806
@chmilajayatilaka1806 2 жыл бұрын
adarei neki babata budu saranai
@sujithruwan2811
@sujithruwan2811 2 жыл бұрын
අදරෙයි නෙකි බබා 💞💞💞💞
@annemalani7515
@annemalani7515 2 жыл бұрын
So sweet
@raspberrypie1235
@raspberrypie1235 6 ай бұрын
Lassana manika ❤❤❤❤❤❤❤
@travisfox9939
@travisfox9939 6 ай бұрын
So blessed to have such an intelligent pet.❤
@pixmaymn6400
@pixmaymn6400 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
@SaraSara-lv4ub
@SaraSara-lv4ub 8 ай бұрын
Mama Niki kellata godak adarei
@ecofriendly2439
@ecofriendly2439 2 жыл бұрын
සියලු දෙනාට යහපතක් ම වේවා !
@sudharmanilanthi6340
@sudharmanilanthi6340 2 жыл бұрын
අයියෙමේ නෙකී ගිය ආත්මෙ ඔයාලගෙ පවුලේ කෙනෙක් වෙන්න ඇති ❤❤
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🌻👍👍
@Hirujanu
@Hirujanu 2 жыл бұрын
Budusaranai neki babo...දීර්ඝායුෂ ලැබේවා ....
@kishantharaka5567
@kishantharaka5567 2 жыл бұрын
ආදරෙයි නෙකි පැටියෝ.💕💕💕💕💕
@boomikaoshen6150
@boomikaoshen6150 6 ай бұрын
Budu saranai manika❤
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
Ane manika budu saranai patiyata
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
අනෙ පෞ 😍😍😅හුරතල් අප්පා
@janakadesilva581
@janakadesilva581 6 ай бұрын
අසිරිමත් ආදරය ...❤❤❤❤❤
@Asunthadil
@Asunthadil Жыл бұрын
අම්මෝ නෙකි මැණික
@slhoundsfamilyproduction7420
@slhoundsfamilyproduction7420 2 жыл бұрын
නියමයි නෙකී.. 💗
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Theruwan saranai neki patiyata
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 2 жыл бұрын
අනේ අහිංසක පැටික්කි 💘💘💘💘
@sherryrodrigo5457
@sherryrodrigo5457 2 жыл бұрын
Omg this is adorable. Love you Nekhi girl ❤
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
😍😍😍🌻🌻🌻
@shiromichandrika3819
@shiromichandrika3819 2 жыл бұрын
අපේ නීකී ට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න පැටියෝ 🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
නිදුක්.නිරොගි.සුවය.පතමි.නිකි.බබා.ඇතුලු.පවුලේ.සැමට.තෙරැවන්.සරණයි!😘😘
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 Жыл бұрын
බුදුසරණයි ❤පරිස්සමින් බලාගන්න
@melinakrishmi772
@melinakrishmi772 2 жыл бұрын
අනේ අපෙ නෙකි මැණිකා සතුටින් ඉන්න ඔයාගෙ පවුල එක්ක මගේ මැණිකා හැමදාම ආදරෙයි
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
🌻🌻👍👍
@geethikapriyadarshani8318
@geethikapriyadarshani8318 2 жыл бұрын
නෙකී බාබා..ශොයී..අනෙ බුදු සරණයි මැණික ....
@chandanichandani6228
@chandanichandani6228 2 жыл бұрын
ලස්සනයි
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
NEKI GIRL 😘
@anushasrimali8053
@anushasrimali8053 2 жыл бұрын
Ane pauu chuti patiya.god bless oyala thundenatam.adrei neki panaaa😍😘😘
@samearaa8434
@samearaa8434 6 ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනට සුව වෙන්න❤❤❤❤
@user-ln6fi3ml3f
@user-ln6fi3ml3f 6 ай бұрын
අාදරණීය නෙකී...❤ ❤❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
හුරතල් නෙකි .❤️❤️❤️❤️😷🙏😷🐕
@dilashamadumalee7642
@dilashamadumalee7642 2 жыл бұрын
Ane eya katha karana widiya..😍😍 Adarei Nekii patiyoo ❤️❤️😘😘
@majidesilva2087
@majidesilva2087 2 жыл бұрын
Neki manikaa..ummmaa 💌💌💌💌💌💌💌
@w.a.u.priyankaprerea9283
@w.a.u.priyankaprerea9283 6 ай бұрын
සුපිරි ❤❤❤
@themagicspellworld2090
@themagicspellworld2090 2 жыл бұрын
😘😘❤🌹🧚 නිකි බබා බුදු සරණයි
@gchanrasiri1884
@gchanrasiri1884 6 ай бұрын
බුදු සරණයි සියලුම denata
@nishanvlogs2399
@nishanvlogs2399 6 ай бұрын
.ඇත්තටම ඌනම් මාරම බල්ලෙක්.
@nishanvlogs2399
@nishanvlogs2399 6 ай бұрын
ඇත්තටම මාර ම කෙළෙහිගුණ දන්න හොඳ බල්ලෙක් නෙකි
@user-dz2vi3ic9o
@user-dz2vi3ic9o 6 ай бұрын
Oyalata godak pin
ශ්‍රී ලංකාවටම එකයි..| Nekii Kella
11:37
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 236 М.
Smart Dog Nekii ..She has wanted to eat curd ..| 2021 10 29
5:14
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 116 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
ආදරණීයන්ගෙන් ලැබෙන ඒ ආදරය..🙏🙏
22:27
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 74 М.
මල්ලිට දෙනවනම් මටත් ඕනා..| Nekii with Sadam
9:32
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 30 М.
Dog rides a motorcycle with her guardian (Part 02) | 2022 07 05
5:20
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 297 М.
නෙකීබබා එක්ක ගමේ කඩේට..@Nekiibaba
12:33
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 88 М.
සෙල්ලම්බඩු බෙදාගන්න බැරිව..| @Nekiibaba
10:09
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 63 М.
DESAFIO IMPOSSÍVEL #trending
0:15
O Mundo da Ágata
Рет қаралды 17 МЛН
Watch the video of goat fighting
0:16
World Animals Do
Рет қаралды 3,8 МЛН
I'm sorry for you little brother! 💔😿
0:22
Cat in Day
Рет қаралды 3,5 МЛН