Hiru TV Copy Chat Live | 2022-10-16

  Рет қаралды 318,830

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 377
@gn7709
@gn7709 Жыл бұрын
සාරංග දිනක්ෂි ඒ ගීත හරිම මිහිරට සෞම්‍යව ගායනා කලා.ලස්සනයි ගොඩාක්.හැමදාම සතුටින් ඉන්න . ඒවගේම අසේකා ජනික් චන්න සර් උපුලි මැඩම් ආදරෙයි ගෞරව කරනවා.හැමදාම සතුටින් ඉන්න .තෙරැවන් සරණයි හැමෝටම
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
පොඩි එකී තාත්තා හොයාගෙනම ගිය හැටි..අනේහ්..හරිම ආදරණීයයි ❤️
@nethmikausalyanethmikausal3499
@nethmikausalyanethmikausal3499 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න සාරංග.දිනක්ශි.ඔහොම සතුට හැම කෙනාටම ලැබෙන්නේ නෑ .පහු වෙලා හරි ගැලපෙන කෙනා ලැබිලා .ජීවිතයට නොගැලපෙන අය එක්ක ඉන්න එක හරි අමාරු දෙයක් .
@nadeesharajini6543
@nadeesharajini6543 2 жыл бұрын
Ane yako sarangata glapenne umaliwa uba monawada kiynne gon gani.me wesige katha blapnko.gon dinakshi nodakin oki mrenna ona balli.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
චූටි බබා සාරංග අයියා දැක්ක ගමන් කෙලින්ම ලගට ඇවිදගෙන ගිය හැටි😍😍 එයා තාත්තට හුගාක් ආදරේ වගේ මේ පොඩි වයසෙදිම. සාරංග අයියා ඔයා හුගක් හොද තාත්තා කෙනෙක්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
චූටි මැණිකට සූප්පුව නැතුවම බෑ වගේ නේද😍අනේ එයා ලස්සනයි❤️
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අද මරු සාරංග දිනක්ෂි සින්ග් කරනෝ හරිම ලස්සනයි අදරනීයයි 🌹සාරංග හොද දක්ෂ නළුවෙක් saha නිවේදකයෙක් සින්ග් කෙනෙක් සුපිරි ♥️❤️සාරාන්ය ශෝක් අනේ තත්ති වගේම යි. ආපු හැමෝටම ආදරෙයි බුදුසරණයි. නර්මදා පැන පැන අහනෝ කවිට දෙන්නම නෑ 😄😄
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
චන්න සර්ගේ චවන ජිවිතේට හරිම වරදගත්♥👍,,,කාවින්ග මල්ලි ලස්සනට වැඩ සටහන කරනවා,,,දිනක්ෂි සාරන්ග ලස්සනයි,,,සින්දු කිවුවා♥♥☝අසෙකයි ජනිත්ටයි ආශිර්වාදමත්,යුග දිවියක් වේවා♥♥
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
උපුලි මිස් බබා දිහා බලාගෙන සිහින මවන්නේ මගේ අසේකගේ දරු සුරතල් බලන දවස ඉක්මනට එන්න කියලයි...
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
විෂේසයෙන් අද කතා කරන්නේ සාරංග ගැන ඇත්තටම සතුටුයි චූටි බබාට කවුවත් කියලා නොවේ තාත්තා ලඟටම ගියා එයා ඇත්තටම තාත්තා ගොඩක් ආදරේ බව හැමෝටම දැනුනා. බේබිත් තාත්තාට ආදරේයී.~~~~ සාරංග සරමට ලස්සනයි. ලස්සන සින්දු ටිකක් තෝරගණ☆☆~~~~
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
මම කැමතිම කපල් එක 😍😍😍 ආදරෙයි දිනක්ෂි අක්කා සාරංග අයියා 💓💓
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
සාරන්ග දිනක්ශි හරිම ලස්සනට සින්දුව කිවුවා 💕සාරන්‍යා බබාට ආදරේ හිතෙනවා ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
චන්න උපුලි ආදරණීය මව් පියන්ගේ අත්දැකීම් වලින් ලැබෙන ආශිර්වාදය හරිම ලස්සනයි ...❤️
@sunethtamanel5775
@sunethtamanel5775 2 жыл бұрын
0
@chamochamo7430
@chamochamo7430 2 жыл бұрын
සාරංග අයියා සාරණ්‍යා බබා දිනක්ෂි අක්කා නිසාමයි බැලුවේ♥. God bless you🌷
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@chamochamo7430
@chamochamo7430 2 жыл бұрын
@@thilinaranasinghe3322 😂 iiiya oya.... Oyta me comment eka danna oooonnan.. Wenama dannkooo.mge comment eka asse dan netuwa itinn..😁
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 2 жыл бұрын
සාරංග දිනක්ෂි සාරන්‍යා ආදරෙයි ගොඩාක් ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ජනික් අසේකාත් හැමදාම සතුටින් ඉන්න
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
දිනක්ෂිට හරිම ලස්සන voice එකක් තියෙනවා ....සාරංගගේ හඬට Match වෙන්න ....හොඳින් practice කරන්න දිනක්ෂි ...තවත් ලස්සනට තියේවි එතකොට...❤️
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
සත්තලන් පැටියා එන සිදුවීම හරිම හැගීම්බරයි. ඇස් වලට කදුලු ආවා..අනේ චූටි හුලතලි ඇවිදගෙන එන විදිහ..😪😪💕💕♥️♥️ හරිම ආදරනීය අවස්ටාවක් . ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් කැමති . කාලේකින් ඔන්න කොපි චැට් බලනවා මමත්.
@sithurathnayaka4941
@sithurathnayaka4941 2 жыл бұрын
saranya ❤❤❤❤😍😍😘 තුන් දෙනාම සතුටින් ඉන්න.සාරංග දිනක්ෂි 👍👍👍❤❤❤❤දිනක්ෂි ඔයා අද ලස්සනයි
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
වැඩසටහන නම් අද හොදටම කලා 👍👍🔥🔥ගීත ටික නම් නියමයි🔥🔥ලස්සනට ගායනා කලා 👌👌හැමෝටම සුබ අනාගතයක් වේවා 🙏🙏thanx kavi & narmada ❤❤❤❤❤❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
Copy chat , සුපිරි අදත් ❤️💐 අම්මෝ ඉතින් ඉස්සර සාරන්‍යා බබාට කොච්චර දේවල් කීවද දිනක්ෂිට සාරංගට , ඒත් අද කට්ටිය කියන දේවල් බලන්න ඕන කට්ටිය 😃
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Amma sandaki.. ada rangana evilla neda.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@ravinishantharaj1075 හ්ම්ම් ඔව් නේද
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@vinoodpreethi1943
@vinoodpreethi1943 2 жыл бұрын
Anadda ha penawa nedda apee srilanka we manussayange hatee appanam appa onanam onna deewwa nemenna nemenna paththa apeetta waradeella theeyanna me neessa ththamaii 👍👍👍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@@vinoodpreethi1943 ඒක තමයි අනේ
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 2 жыл бұрын
සාරංග ගලන ගගකි ජීවතේ සින්දුව හුගාක් ලස්සනයි ❤ හොද රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 жыл бұрын
සුන්දරයි වැඩ සටහන .....හැම දෙනාටම දේව පිහිටයි 🙏
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 жыл бұрын
සාරංගගෙ කටහඩ තාත්තගෙ වගේමයි. ලස්සනයි.
@priyankashanuchandrika4002
@priyankashanuchandrika4002 2 жыл бұрын
මම ආසයි සාරංග දිනක්ෂිට ආදරේ ..සාරංගට ගවුමක් අන්දල වගේ .දෝනි සාරංග වගේමයි .ආදරේ හැමෝටම.සාරංග කියන්නෙ ඇප් ගොඩාක් තියෙන පැකේජයක් ලස්සනයි .👍
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
හරිම ලස්සනයි සාරන්‍යා මැනික ..තෙරුවන් සරණ යි
@nadeesharajini6543
@nadeesharajini6543 2 жыл бұрын
Ane uba lmai dakalama nedda meta kalin to mge lmya dkkanam hithei ekige lmya mokekda kiyla.gon wesiyo topi thmai okunwa form krnne gonnu nawanathuwa wedak balagnin.ganiye
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@chaminilakmali2652
@chaminilakmali2652 2 жыл бұрын
හොද වැඩේ,දරුවගේ මූණ පෙන්නන් නෑ කියපු අයට,තමන්ගේ දරුව පෙන්නන්න නොපෙන්වන එක තම තමන්ගේ කැමත්ත,අසෙකගේ husband සීයා වගේම handsome
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
කොපි chat දැන් බැලුවෙ ...චන්න සර් උපුලි මිස් ⁣ඔබ දෙපලට ගෞරව කරනවා...සාරංග පුතා හිරැස්ටාර් වැඩසටහන් හොදට කරනව.සියලුම දෙනාට තෙරැවන්සරනයි ...🙏🙏🙏
@nimeshamadhumali2729
@nimeshamadhumali2729 2 жыл бұрын
,නර්මදා මීට වඩ සන්වර උනාන්ම් හොදයි.මෙලෝ රහක් නෑ.කියවනවා ඉවරයක් නෑ.
@diaryoflife3819
@diaryoflife3819 2 жыл бұрын
Kiyawanawa nam මදැයි .....කියවන එක නෙවෙයි කියවන අස්සෙ හිනා වෙන එක....අප්පිරියයි
@rasangi1983
@rasangi1983 2 жыл бұрын
ඇත්ත , කතාව ඉවරවෙන්න කලින් මැදට පැනල වෙන වෙන ඒව අහනව. එතකොට අර කතා කර කර හිටපු දේ මැදින් නවතිනවා. අනේ මන්ද අප්පා ..
@anushyamali7360
@anushyamali7360 2 жыл бұрын
Narmada pissu magulak
@menikeugd441
@menikeugd441 2 жыл бұрын
Aeya.nanne.yanne.aduma.deyareddak.
@dilrubhagya
@dilrubhagya 2 жыл бұрын
පිස්සු මගුලක් නර්මදා
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
Enjoyed today's program a lot. Beautiful singing Sara and Dina always. All the best Aseka and Janik!
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@lakmaliperera5994
@lakmaliperera5994 2 жыл бұрын
Love this beautiful & adorable little princess Saranya! ❤🥰🌟
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
නර්මදා කාවිංගට කතා කරන්න දෙන්නෙම නෑ එපා වෙනවා බලද්දි
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
උපුලි ම්ස්ට වයස පෙන්නෙ නෑ ඔයාලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අපේ සාරන්‍යා දොණි ඇවිත් ඉන්නවා දැක්කා face book එකෙන් ....ඒක නිසා තමයි අද නම් බලන්න ආවේ....❤️❤️❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
That was THE suprise of all surprises 😊🥰. Chungi is the spitting image of Saaranga. Beautiful ! Clearly,Chnugis preferred parent happens to be Saranga. Sorry Dinakshi. 🙃 Aseka & Janik, are a great couple 🥰 Best wishes to A&J
@piyarathnakanchana9882
@piyarathnakanchana9882 2 жыл бұрын
මගේ දුවට වගේ ම චුටි දුවටත් ගොඩාක් ආදරෙයි
@ameeshasuduamee4884
@ameeshasuduamee4884 2 жыл бұрын
ආසම කට්ටියක්...සාරංග දිනක්ශි.. Lovely couple ❤️& aseka.. ❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 жыл бұрын
චුටි දුව සාරංග අයියා වගේමයි ඇස් වහක් වදින්න එපා
@sriyanimallika249
@sriyanimallika249 2 жыл бұрын
Excellent program thanks mr Kavinga and Mrs Narmada I love all of you God luck God bless 👍❤🙏
@gardigedilshifernando98
@gardigedilshifernando98 2 жыл бұрын
Today's program is beautiful and very entertaining! I really enjoyed Narmada's questioning of those beautiful moments of their lives❤ interesting
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
නර්මදා ඔය ප්‍රශ්න ටික මෙගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අහ ගන්නකෝ. රටේ මිනිස්සු න් ට ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා ... 😕😕😕 මෙලෝ වැඩකට නැති වැඩසටහන්.
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
ඔයා නොබලා ඉන්නකෝ😂😂😂
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
@@udeshikachathurangani5928 හා. Thank you .. මට හිතා ගන්න බැරුව හිටියේ කරන්න ඕනා මොකක්ද කියලා. 😂😂😂😂😂😂
@semira9469
@semira9469 2 жыл бұрын
සාරන්‍යා බබාව බලන්න ආවෙ ❤️😘
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
අනේ සරන්‍ය දුව.❤️ බුදුසරණයී "
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
දිනා අක්කි ඔයත් හොද අම්මා කෙනෙක් ❤
@samkwt2128
@samkwt2128 2 жыл бұрын
සාරණ්‍යා දෝනි නියමයි බුදු සරණයි මැනික ❤️❤️❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
සාරංග, දිනක්ෂි,චූටි මැනික🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️
@narmadapalipana1230
@narmadapalipana1230 2 жыл бұрын
Stylish Naramada .🔥🔥🔥 Marriage eka go with the flow.. Respect , Responsibility ,understanding ,love ekath thiyan.Aseka .
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
අසේකයි ජනිකුයි දෙන්නා ගැන කතා කරන්න අනිත් අය එක්කන් ආවා වගේනේ .ඒ දෙන්නා ගැනමනේ ඔක්කොම කතා කරන්නේ
@amashisithumini8534
@amashisithumini8534 2 жыл бұрын
හරි ලස්සනයි සාරන්‍යා මැනික🥰🥰
@mpp6015
@mpp6015 2 жыл бұрын
Narmada doesn’t know the dress code Where to wear and when to wear She needs fashion advise To come on TV Shoud be decent It’s not like coming stage
@sharialawattage8857
@sharialawattage8857 2 жыл бұрын
True, not professional at all.
@thushariranasinghe1235
@thushariranasinghe1235 2 жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක නම් අවුලක් නෑ..මට හිතා ගන්න බැරි..ඒ අය දාන ෆොටෝස් මාර ලස්සනයි..ඒ වගේ ම ඒත් මෙතන එහෙම නෑනෙ..සාරන්‍යා කැත කරලා මෙතන😥.කවුද මේ අයව මේකප් කළෙ..🤣
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
හිරු එකේ ස්ක්‍රීන් එකෙනුයි මේකප් එකෙනුයි කොහොමත් ඕන කෙනෙක් කැතට පේන්නෙ අප්පා බලන්නකො ලස්සන කොල්ලො කෙල්ලො හිරු ස්ටාර් එකේදි කැතට පේන්නෙ.
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
මම කැමතිම පවුල ආදරෙයි ගොඩාක් ❤ චුන්න්ගියො😍
@userkalpana
@userkalpana 2 жыл бұрын
අනේ උපුලි මිස්ගෙ වයස කියන්ටත් බෑ අනේ හැමදාම සටුටින් ඉන්ට ලැබේවා.!❤️😘චන්න සර් උපුලි මිස් ආදරනිය පවුලක් මම හරිම කැමති තෙරුවන් සරනයි.!🙏🌸🙏🌸
@kavinduperera912
@kavinduperera912 2 жыл бұрын
Saranga and dinakshie mn gdk asama couple ekk e wagem oylge chuti baba saranya menik theruwn saranai oylge punchi pault😍❤
@isurinibaravinda4688
@isurinibaravinda4688 2 жыл бұрын
ඇත්තටම උපුලි දුන්න අවවාද , වචන කෙටියෙන් ඉතාමත් වටිනවා ... උපුලි පාසල් යන කාලයෙ වගේම තමා වැදගත් ලස්සන කාන්තාවක් .
@vidukalakshancom1536
@vidukalakshancom1536 2 жыл бұрын
අනේ අපේ චුටි බබාහ් ❤️🌸
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 жыл бұрын
සාරංග අයියා හරිම ආදරණීයයි නිහතමානී
@kavidoni2002
@kavidoni2002 2 жыл бұрын
සරන්‍යා බලන්න ආවා😍❤️
@ishanimadurangi357
@ishanimadurangi357 2 жыл бұрын
Narmada waiting amma keep wage.kiyawanawa melo ramakrishna naha gon macula.oyta wada wadagath niwedikawak me wadasatahanata Danny.kavinga nam hobday.
@slmusictv5781
@slmusictv5781 2 жыл бұрын
Adarei dinakshi akki and saranga aiya mtanm hithena wediyata oyala life eka enjoy krnwa..mta hari sathutui du patiya saranga aiya wagemaii ....♥️♥️♥️♥️♥️
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
මේ කොපි චැට් එකේ හැමෝම පිලිවෙලට ලස්සනට ඇදගෙන ඇවින් තියෙනවා එක්කෙනෙක් හැර
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
So cute family god bless
@bernadethcosta3490
@bernadethcosta3490 2 жыл бұрын
Harima lassanai dinkshi e saranga inna nisa oba depalata suba pathum💝💖 jesu pihitai mama Italia wala sita
@nimeshakalpani2950
@nimeshakalpani2950 Жыл бұрын
Saranya menika adarei godak.. හැමදාම kiyanawa wage saranga ayyage munata dina akkige ඇස් දෙක lebila wage.harima lassanai.budu saranai oyala thundenatama.❤️
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 жыл бұрын
සාරංග දිනක්ෂි නිසා බැලුවෙ🥰💜️
@krishnarajapaksha1061
@krishnarajapaksha1061 2 жыл бұрын
අයියෝ මේ කාවින්ග කතා කරන්න දෙන්නෙත් නෑ. ප්‍රශ්න අහන්න දෙන්නෙත් නෑ ගොන් ආතල් නේ.
@isuriaravinda8211
@isuriaravinda8211 2 жыл бұрын
අසෙකා ඔයා ගෙ තුබූ හැඩකාර ෆිගර් එක තියා ගන්න බලන්න .පිටි, චොක්ලට් කාලා මහත් වෙලා ඉවරයි 😟 වගේ .ඉස්සරහට තවත් මහත් වෙන්න එපා .
@navodininavodini4754
@navodininavodini4754 2 жыл бұрын
So nice voice of Upuli’s husband excellent
@pushpagoonetilleke621
@pushpagoonetilleke621 2 жыл бұрын
Beautiful program today. Saranga and Dinakshi sang very beautifully. Saranya is adorable!
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
anee dinakshi akka ada hrima lssnai....e gaumata godaak lssnai....saranya baba cute.....shoi....oyala nisamai baluwe..........kavinga ayya dan lassanata programme eka kranawa...ena ayata gaurawayak dila....wihiluth karala.....
@narmada8389
@narmada8389 2 жыл бұрын
Saranga dinakshi.du patiyooo.💖💕💖💕💖🥰🥰🥰🥰🥰
@firozafir2969
@firozafir2969 2 жыл бұрын
සාරංග දිනක්ෂි චුට්මැණික,❤️❤️❤️
@priyadarshanisenevirathna510
@priyadarshanisenevirathna510 2 жыл бұрын
Kavinga oya hari lassanata me wadasatahana karanawa superb
@KAROKERADHI
@KAROKERADHI 2 жыл бұрын
නර්මදානම් අනේ මන්දා, හිරු😡😡
@kusumdewage5754
@kusumdewage5754 2 жыл бұрын
Chuty baba harima lassanai ..Apu hemotama budusaranai Adarei.❤️❤️❤️❤️🌹
@kaushalyasubashini6169
@kaushalyasubashini6169 2 жыл бұрын
මේ නර්මදානම් මල විකාරයක් 😅
@shiromekularathne1555
@shiromekularathne1555 2 жыл бұрын
Apo කියලා වැඩක් නැහැ .penna baha
@nilmifernando6439
@nilmifernando6439 2 жыл бұрын
පිස්සු මගුලක් මේ ගෑනි. කතා කරන්න දෙන්නෙ නැහැ .මැදට පනිනවා අනවශ්‍ය දේවල්මයි අහන්නෙ
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
❤️සාරංග
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
වයස පෙන්නේ නැහැ මෙයා එහෙනම් ලෝක ධරම් තාවය වෙනස් කරන් .එහෙනම් මැරෙන්න නැතුව ඉන්න බලන්න .මෙ ශරීරයෙ 30 පොළකින් පිටවන්නේ ජරාව බව වැසිකිලියට ගිහිල්ල බලන්න .
@sajithjewantha8879
@sajithjewantha8879 Жыл бұрын
Couples 3tama aadarei. Hamadaamath sathutin inna. Budu saranai!
@ashanchathuranga.2358
@ashanchathuranga.2358 2 жыл бұрын
ජනික්ගේ sing එක රෙකෝඩ් එකක් කියලා දැක්කෙ මම විතර ද?
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
ඒක හොදටම තේරෙනවා
@thusharauduwake2219
@thusharauduwake2219 2 жыл бұрын
මටත් හිතුනා
@ANJUMiss
@ANJUMiss 2 жыл бұрын
Saranga aiya sooo nice❤
@poornawijenayake8308
@poornawijenayake8308 2 жыл бұрын
කලින් අපි බැලුවේ කොපිචෙට් දැන් බලන්නේ ads
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
Aseka janith ආදරණීය ජෝඩුව .චන්න මහතා කිව්ව deval හරියට හරි ඕනෑම දෙන්නෙක් එකට ජීවත් වෙනකොට එකිනෙකා ආධුන ගෙන ඉන්න එක ජීවත් වෙන්න ලේසියි .oyala හැමෝටම බුදු saranai .
@chathurikapriyadharshani1271
@chathurikapriyadharshani1271 2 жыл бұрын
Athtatama harima amuthuma lassanak tiyana manikak akke oyalata enne.oyala godak wasanawanthai,hinawen satuten mulu paulama pirila,hadawatinma suba pathanawa.god bless you....
@pradeepsusantha1873
@pradeepsusantha1873 2 жыл бұрын
Very nice have a tonight cpy chat very specials family's form sri lanka good luck everyone
@samkwt2128
@samkwt2128 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩ සටහන තෙරැවන්සරණයි හැමොටම
@anuwijesinghe2706
@anuwijesinghe2706 2 жыл бұрын
නර්මදා හැම තැනදිම මැදින් පනිනවා...එපා වෙනවා බලන්න🙁☹️😕
@hirunideshanika260
@hirunideshanika260 2 жыл бұрын
සාරන් ......................යා ලස්සනයි මැනික
@Dhananjaya_wije
@Dhananjaya_wije 2 жыл бұрын
නියමයි 💓 හරිම ලස්සනයි
@jasinthagunawardana328
@jasinthagunawardana328 2 жыл бұрын
Well done god bless all of you 🌹💕🇱🇰🇺🇸
@pradeepsusantha1873
@pradeepsusantha1873 2 жыл бұрын
Super song collection # Saranga with Dinakshi good partnership lovely cupel😍💕👍🤝
@jasinthasilva6288
@jasinthasilva6288 2 жыл бұрын
හරි ලස්සනයි වැඩසටහන
@dmrm2032
@dmrm2032 2 жыл бұрын
අනේ බං හිරූ හැමදාම සාරංග දිනක්ශී විතරයි ද උබලට කලාකරුවෝ කියලා පේන්නේ.අර දර්ශන් වගේ වටිනාකලාකරුවෝ ගේනවකෝ මේ වගේ වැඩසටහන් වලට.හැමදාම මේ ගොං ජෝඩුවයි උන්ගේ පවුලේ උන්නමයි විතරක් දැකලා එපා වෙලා.දර්ශන් ලා වගේ වටිනා මිනීස්සූ මැරුණම විතරක් විස්තර දානවා බොරුවට චැනල් වල.ඉන්නකොට ඒ මිනිස්සූන්ට අගයක් දෙන් නෑ..
@raviherath8082
@raviherath8082 2 жыл бұрын
Aney....hukey, simple ney solution aka. Nobala hitu. Kawda anney kiyala thumb nail akey daala thibuna ney. Thopi wagey gon naambo hinda thama lankawata kela-wila thiyenney.
@dmrm2032
@dmrm2032 2 жыл бұрын
@@raviherath8082 බලනවද නැද්ද කියන එක මගේ වැඩක් ගොනෝ.තොපී වගේ දෙයක් හරියට තේරුම් ගන්න බැරිව හැමතැනම තප්පුලන උන් නිසා රටේ මාර දියුණුව ක් නේද ඇතී වෙලා තියෙන්නේ ...😁 .ඕනී කෙනෙක් ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් .ඔයා නිකම් අනුන්ගේ කමෙට් අස්සේ රින්ගලා ඕපාදූප හොය හොයා චීත්තයක් නොවී ඔයාගේ අදහසත් පළ කරන්න වෙනම.
@diaryoflife3819
@diaryoflife3819 2 жыл бұрын
Wow all the families....all the best
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 2 жыл бұрын
Harima lassanai kattiyama saranga dinakshi harima lassanai ewagema lassanata sing karanawaa thunuruwan saranai hemadenaatamaa
@divinishoba6819
@divinishoba6819 2 жыл бұрын
Wow . Janik aiyage voice eka marai ❤️
@chinthasenadira3220
@chinthasenadira3220 2 жыл бұрын
Ow harima soft voice ekak .
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
මනුස්ස ආත්මය ගෙවන නිරපරාධේ .පව් කියල විතරයි කියන්න තියෙන්නේ
@dila1249
@dila1249 2 жыл бұрын
Lovely program.
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අනේ ඖ නර්මදා පැන පැන එනෝ ඇයි එහෙම අනේ
@UKLDN1989
@UKLDN1989 2 жыл бұрын
අනේ මේ මුන් ගෙන් ගන්න තියෙන්නේ මොනවද අපිට. කතාව කර ගෙන යන්න නමුත් මුන්ගේ ජීවිත ආදර්ශයට ගන්න කියලා නම් කියන්න එපා...
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Subabatum hamadenatama.budusaranai
@ninalanka1874
@ninalanka1874 2 жыл бұрын
Wow were good 👍 nice tree family 👪 👍 I love 🌹 God bless tree 3 family 👪 to. we are. love ❤️ 😍 💖 ❣️
Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
1:41:43
Hiru TV LIVE
Рет қаралды 328 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
Hiru TV Copy Chat Live | 2023-10-01
1:14:16
Hiru TV LIVE
Рет қаралды 159 М.
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 313 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН