වැඩට යන දවසක් ♥️| Life in japan 🇯🇵🇱🇰| Morning Routine 🌷

  Рет қаралды 77,749

Anusha jeewani

Anusha jeewani

Ай бұрын

Anusha jeewani

Пікірлер: 627
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
මුලින්ම සමාවෙන්න කියලා කියනවා❤ වෙනදාට වැඩට යන්න කලින් විඩියෝ එක දාලා යන්නේ මම. අද මට අමතක වුනා වැඩට ගියාට පස්සේ තමයි මතක් වුනේ.. ඉතින් ගෙදර ආපු ගමන් තමයි විඩියෝ එක දැම්මෙ ❤ ඒකයි අද පරක්කු වුනේ විඩියෝ එක දාන්න ❤❤ ආදරෙයි ❤❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 29 күн бұрын
Ekane mag balagena 1idhala.. apith ❤️ godak
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 29 күн бұрын
kamak na akke kohoma hari damane itn eka watinawa adarei
@NisansalaDilrukshi-rj7jy
@NisansalaDilrukshi-rj7jy 29 күн бұрын
Apiwa baya kala neda 🤗🤗🤗
@user-qh5bs8mz9e
@user-qh5bs8mz9e 29 күн бұрын
❤❤❤❤❤ලස්සන දවසක්..
@sasifdo3642
@sasifdo3642 29 күн бұрын
Math bala bala ediye dan nam antilata welawa ra 9.22pm nedaman hithuwa kohoma hari ra wela dawi kiyala balan ediye ethin😍😍
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 29 күн бұрын
ජොබ් එකත් කරන ගමන් ලස්සනට ගෙදර තියාගෙන කෑම හදල හැමදේම පිලිවෙලයි නන්ගී මරීන දුවත් හෙල්ප් කරන නිසා කොච්චර හොදද....හරිම ආස සින්දුවක් ලස්සනයි මරින මැණික 🌹❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 28 күн бұрын
ඔයා කම්මැලි නැති හොද house wife , කෙනෙක් ඒ වාගෙම ආදරණීය අම්මා කෙනෙක් , ගෙදර වැඩ ,ළමයාගෙ වැඩ , husband , job එක මේ හැම එකම balance ව කරගෙන යනවා . මම ඔවා වගේ අයට හරිම කැමතියි ❤ මරීනා ලස්සනට piano 🎹 එක play කරනවා 🌹එයාට කියන්න හරිම ලස්සනයි කියලා . ඔයාලත් පරිස්සමින් ඉන්න . God bless you all 😇
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 29 күн бұрын
වෙනද වගේම අදත් ලස්සන video එකක් බැලුවා. හරිම ප්‍රයෝජන වත් ස්තූතියි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathunuwan5225
@chathunuwan5225 29 күн бұрын
හරිම ලස්සනයි අක්කේ හැම විඩීයෝ එකක්ම..සුබ පතනවා ජීවිතේ හැමදේටම,මේ විඩීයෝ හරියට ජපන් කතාවක් වගේ ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kmnranasingha5171
@kmnranasingha5171 29 күн бұрын
පරක්කු උනාට මොකද නැන්ද මොන වෙලාවේ වීඩියෝ එක දැම්මත් අපි හරිම ආසාවෙන් රස විදින්නේ❤ අපේ අනූ නැන්දා වැඩ ගොඩක් එක්ක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ අරන් එනවට හදවතින්ම අපි හැමෝම ස්තුති වෙනවා. ආදරෙයි නැන්දට හැමදාමත් 💐❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-jw3np1iz2h
@user-jw3np1iz2h 29 күн бұрын
අලුත් video එකක් දානකම් බලන් ඉන්න මං වගේ තව අය ඉන්නවද❤ හරිම ආසාවෙන් අක්කගේ video බලන්නේ….. බොරු සෝබන නැති,ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කගේ video වල.. Good luck🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️🙏🙏
@SarojaniAbewickrama-pr3yi
@SarojaniAbewickrama-pr3yi 29 күн бұрын
godak dawasakin video akak baluwe,Thaththa asanipa wela inna mea dawas wala,video eka harima lassanai, hamadama sathutin inna Budu saranai 🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
අනෙ එයාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි ♥️♥️🙏
@kumudupriyanka1937
@kumudupriyanka1937 27 күн бұрын
වෙනද වගේම ලස්සන video එකක්.ආසාවෙන් බැලුවා..❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achaladesilva6132
@achaladesilva6132 29 күн бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jk1kq2eu2m
@user-jk1kq2eu2m 29 күн бұрын
වීඩියෝ එක බැලුවා ලස්සනයි ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkanthividanage5331
@malkanthividanage5331 26 күн бұрын
වැඩ කරන විදිහ බලන් ඉන්න හරි ලස්සනයි. ඒ වගේම හරිම neat. Thxs මේ Vedio පෙන්වන වට. Budusaranai ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachiwithfun5846
@sachiwithfun5846 28 күн бұрын
Ane harima lassanai akke oyage vlogs.... mama godak asawen balanne ... hithe prshna hamadema amathaka wenawa ... Thank you oyata 🙏❤😘
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 28 күн бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udeshikachathurani4021
@udeshikachathurani4021 29 күн бұрын
Nandige enna enama videos lassana wenawa harima lassanai vlog eka marina nangiwa mathak kala kiyana nandi nange pawulath adaren mathak karanawa🇯🇵🌷♥️❤💐
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@pethushan
@pethushan 29 күн бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ...❤❤❤❤😊😊 ඔයාලා දෙන්නටත් ආදරෙයි 😘
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ashalakmali1203
@ashalakmali1203 22 күн бұрын
ස්තුතියි අක්කේ. හරිම ලස්සනයි ❤️❤️💐💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 22 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 29 күн бұрын
එකනේ අද විඩියේ එක නැත්තේ මොකද කියලයි බැලුවෙ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️
@PinkyWithanage
@PinkyWithanage 28 күн бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි මරිනා... ඒ වගේම ඔයාටත්
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chalanirajasekara4886
@chalanirajasekara4886 28 күн бұрын
Lassanai akke hamadama wage ,piano play karana eka nam superb ,excellent talented girl ..👧 gedara piliwela lassana pirisidu bawa okkoma perfect 🤩
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-jb4uc3lk6s
@user-jb4uc3lk6s 29 күн бұрын
Adarei mulu family ekatama...aththatama akke oyala hari pinwanthai..hamadamath oya widiyata hina wela sathutin inna.budusaranay! Jesu pihitay!
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@koggalasomalatha8931
@koggalasomalatha8931 29 күн бұрын
Oyage videos harima shok.... Hithata loku sanaseemak..... Adarei hamadama❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@mayurilakmali1168
@mayurilakmali1168 29 күн бұрын
මං හිතුවේ අද විඩියෝ එකක් දාන්නේ නැ කියලා🥺.මරිනා play කරපු music part එක හරි ලස්සනයි අක්කා ❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤
@RamaniWathsala
@RamaniWathsala 29 күн бұрын
Ow marina nngi play karapu music eka lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 29 күн бұрын
හරිම ආසාවෙන් බැලුවෙ .ලස්සනයි .❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malkineththikumara1843
@malkineththikumara1843 27 күн бұрын
ලස්සනට ම play කලා.මම හරි ආසාවෙන් හිටියෙ අහන්න.හරිම ලස්සනයි .මරීන හරිම දක්ශයි.ඉකම්නින් පුරුදු වෙලා.
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yeshandiluusha
@yeshandiluusha 29 күн бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ❤ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි අක්කා ❤😊
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dpskpremachandra-ve1cm
@dpskpremachandra-ve1cm 28 күн бұрын
ලස්සනයි ගොඩාක් . පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@githmikaveesha2294
@githmikaveesha2294 29 күн бұрын
Harima lassanai akke.budusaranai adrei❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-gk7tl3mk1b
@user-gk7tl3mk1b 29 күн бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි අක්කෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sugandikaliyanage6401
@sugandikaliyanage6401 29 күн бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sadarusadaru9917
@sadarusadaru9917 29 күн бұрын
Akkage videos man lagathi balanna gaththe marama lassanai parana videos okkoma beluwa
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 28 күн бұрын
❤❤❤adath video eka godak lassanai akke ❤❤❤ udeta wada tika karanakota welawa yanawa danenne na neda akke❤❤ oya hari asawen adaren e wada tika karanawa akke❤❤oyage idiri wada katautu okkoma sarthakawa kara ganna puluwan wenta kiyala man mulu hadawathimma prarthana karanawa akke❤❤ budu saranai oyalata ❤❤ parissamata sathutin inna akke ❤❤ adarei godariyak
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ඒකනේ වෙලාය යනවා දැනෙන්නෙම නෑ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ann5715
@ann5715 29 күн бұрын
අක්කා.අනේ අදත් හරිම ලස්සනයි වීඩියෝ එක. රස කෑමක් , මගේ බබාලත් ඔය වගේ උදේට හැඩ කරලා කෑම ගෙනියන්න ආසයි වෙනසකට තියෙන්නේ බත් සාමාන්‍ය විදියට උයන්නේ, ඉස්සෝ නම් ඔහොම කන්න හරිම ආසයි.. කුස්සිය පුංචි වුනාට දාහක් වැඩ කරලා රසම රස ලස්සන කෑම හදලා හරිම ලස්සන ට කුස්සිය තියාගෙන ඉන්නවා අක්කා.. ❤ පිලිවෙලයි පිරිසිදුකමයි නම් ඉතින් අපේ අනූ අක්කාම තමයි , ❤❤ වෙන රටක වෙනම ආගමක අය එක්ක හිටියත් ජේසුට තියෙන ආදරේ , අනේ හරිම සතුටුයි අක්කේ.. මරීනා මැණික ව ආදරෙන් මතක් කලා කියන්න😘😘😘. ඉස්සරහට ලස්සන පැල වීඩියෝ බලන්න පුලුවන් 😍😍🤩😍 මට හිතාගන්න බෑ අර හිම පිරිලා තිබුන මල් පාත්ති , පාරවල් දැන් තියෙන විදිය මට නම් පුදුමයි,..ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි අක්කේ🌹 පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. ඔයාලට ජේසු පිහිටයි 🙏🙏❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 29 күн бұрын
ඒකනෙ අනේ උදේ ඉදම් බලන් ඉදියා❤️ අදත් හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 🥰❤️🌹😘🌸😍🌼💐💞💕💗
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 28 күн бұрын
ලස්සනයි වීඩියෝ එක ❤❤❤ ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ranudipamosha3176
@ranudipamosha3176 28 күн бұрын
ඉස්සර වගේ දාපු ගමන් බලන්න බැරි වුණත් පුලුවන් හැම වෙලාවකම අලුතෙන් upload කරන videos බලනවා ❤..100k වලට හදවතින්ම සුබ පැතුම් අනූ anty 🥰💙🎉..
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@SanukiGayansa
@SanukiGayansa 28 күн бұрын
අද වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් කියලා දැක්කම පොඩ්ඩක් දුක හිතුනා❤❤කමක් නෑ නැන්දා පුලුවන් විදියට අපිට වීඩියෝ අරන් එන්න ❤❤අද වීඩියෝ එකත් හරිම ලස්සනයි❤❤ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනකම් අපි බලන් ඉන්නවා 😊😊නැන්දටයි මරීනා නංගිටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි...😊😊😊😊😊😊❤❤❤🌼🌸
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@swethasamindini8216
@swethasamindini8216 25 күн бұрын
වෙනද වගේම අදත් ලස්සනය් ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 29 күн бұрын
හරි ලස්සනයි ඇන්ටි අදත් විඩියෝ එක... ❤ කෑම ටික නම් දැක්කම ආස හිතෙනවා...හරි ලස්සනට කෑම පිළිගන්වනවා ඇන්ටි
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 26 күн бұрын
මරීනා දුවගේ පියානෝ වාදනය නම් හරිම ලස්සනයි .මම මේ වීඩියෝ එක බලන්නේ දවස් දේකට. ඒත් අක්කගේ වීඩියෝ නං මගහරින්නැතුවම බලනවා . ඉතින් වෙනදා වගේම ස්තුතියි ඔයාට අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට . බුදු සරණයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 28 күн бұрын
ලස්සනයි video එක ආදරෙයි නංගී ❤️
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 28 күн бұрын
ගෙදර වැඩත් පිළිවෙලට කරන ගමන් වැඩටත් යන දුවට බුදුසරණයි දෙවි පිහිටයි. ආදරෙයි ගොඩක්.
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 28 күн бұрын
අදත් ලස්සනයි vlog එක අනු අක්කී.මරිනා බබා ආදරෙයි ❤😘 බුදු සරණයි අක්කී ❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@dinisuru3383
@dinisuru3383 16 күн бұрын
ලස්සනයි අක්කා ❤තෙරුවන් සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 15 күн бұрын
♥️♥️♥️🙏🙏
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 29 күн бұрын
Akkage asama kama hadana video balanna thamai...❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayumi90dileemafdo40
@mayumi90dileemafdo40 27 күн бұрын
හරිම ආදරනීයයි අක්කෙ . හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට.❤❤ජේසු පිහිටයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
♥️♥️♥️♥️🙏
@user-rc1ck3xo5d
@user-rc1ck3xo5d 29 күн бұрын
Adath vedio eka hariama lassanai nande.❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@d.shymalee9272
@d.shymalee9272 29 күн бұрын
nagige video mama damma gaman wage balanawa .saralawa jeewath wena ekata mamath kamathi.nangige wada harima shook mamath wagaa wada karanna maarama asai.❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 26 күн бұрын
Aunty Marina nangi lassanata play Kara 🎶 べんと eka Hari lassanai pink colour eka ekathu unama godak lassanai 💖 mind relax wenawa Aunty ge vedios baluwama ありがとう adarei 💌🥰🥺
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@gamingtrex2775
@gamingtrex2775 27 күн бұрын
Congratulations for 100k ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 27 күн бұрын
♥️♥️♥️🙏🙏🙏
@isankarathnathilaka4332
@isankarathnathilaka4332 29 күн бұрын
Harima lassanai akke oyatath doninitath husbendtath sathutin Parissamin inna labewa budusaranai oyalata dewipihitai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 29 күн бұрын
Ada vlog ekath godaak lassanai akke.adarei.....😊😊😊😊💙💙💙💙💙
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-gt4fz7gi8w
@user-gt4fz7gi8w 29 күн бұрын
Ane prakkuwela hari oyge video ekk balanna labima loku sansimak anu nangi jesu pihitai oyala hamotama Sathutin inna
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@UmayaganaAmaliumayagana
@UmayaganaAmaliumayagana 2 күн бұрын
❤ පරිස්සමින් ඔහොම හැමදාම ඔයාගෙ ලස්සන family ek ekika inna
@anushajeewani2016
@anushajeewani2016 2 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@sapnasassarani9966
@sapnasassarani9966 29 күн бұрын
ආන්ටි කෑම හදනවා බලන්න අපු ගොඩක් ආසයි❤❤❤❤❤ අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 27 күн бұрын
වෙනද වගේම ආදරනීය vedeo එකක් ..Marina play කරපු music එක හරිම ලස්සන යි..ලංකාවේ අපිට හුරු පුරුදු music එකක්..
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ec6xy6tq3s
@user-ec6xy6tq3s 23 күн бұрын
Pissuda e eya play krana ekak neyi. Oyata penne nadda music eka past e unata eyage athdeka yanne hena slow. 😅😅😅 thani boruwa
@anushashamali3576
@anushashamali3576 28 күн бұрын
Harima lassanai ❤akke math anusha oyath anusha...math godak piliwalata wada karana kenek oya wage....❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ganeshikafernando4602
@ganeshikafernando4602 29 күн бұрын
අද විඩියෝ එකත් ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@poorni767
@poorni767 29 күн бұрын
අනේ මේ විඩියෝ හැමදාම හැමවෙලේම තිබ්බානම් කියලා හිතෙනවා ❤❤ මරීනා පියානෝ play කරනවා ලස්සනයි ❤❤❤ ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න බලන් ඉන්නවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Raveena_Samarasinghe12
@Raveena_Samarasinghe12 29 күн бұрын
Congratulations 100k subscribers🎉
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much ♥️♥️
@sumeedafernando7841
@sumeedafernando7841 29 күн бұрын
Adarei hamadama oyalata.......❤❤❤❤❤Teruwane saranai
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ආදරෙයි ♥️♥️
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 27 күн бұрын
වැඩත් කරගන අපි ගැනත් හිතනවට ගොඩක් ඉස්තුතියි ❤️❤️ මරිනා ලස්සන වෙලා බුදුසරණයි ඔයාලට ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
♥️♥️♥️♥️♥️🙏
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 29 күн бұрын
Vlog eka godak lassanai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 29 күн бұрын
Congratulations man dan vedio aka baluwe atakota 100k wela❤❤️💐
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hemalifernando2197
@hemalifernando2197 29 күн бұрын
Oya lassanata weda karanawaneda. Trip giye nedda nangi. God bless your family.
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
නිවාඩු තාම නෑ සමර් නිවාඩුවට තමයි යන්නේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@NiroshiNiroshini
@NiroshiNiroshini 29 күн бұрын
Lassanai akki. Mage duwa, marina piona play karannaekka aasaveng baluwa🤩
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ro7fg2sn2c
@user-ro7fg2sn2c 29 күн бұрын
Vidiyo eka lassanai 😘. ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dragoncrewscod
@Dragoncrewscod 29 күн бұрын
Congratulations 100k🎉
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much ♥️
@Achini.99
@Achini.99 28 күн бұрын
Lasnnai akke video eka❤❤❤kema walata nm pissu hadenawa mareenawat adaren mathak kala kiyanna eya uyana video balanna asai kiwwa kiynna
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@wasanthagamage554
@wasanthagamage554 26 күн бұрын
GOAD BLESS YOU ANUUU ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
♥️♥️♥️🙏
@user-rw1jf3et6e
@user-rw1jf3et6e 29 күн бұрын
හරි ආසාවෙන් ඔයාගෙ video බලනවා .වේලාව යනවා දැනෙන්නේ නෑ.ලස්සනයි .මරීනා ට හරි ම ආදරේ හිතෙනවා .❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sachininisansala6426
@sachininisansala6426 28 күн бұрын
හරිම ලස්සනයි නැන්දේ 🥰❤️මන් නන් ටිකක් අසනීපෙන් ඉන්නෙ අද😔🥺පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sajiniawanthika1998
@sajiniawanthika1998 28 күн бұрын
Lassanai akke vedio eka
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dedunuwithanage6063
@dedunuwithanage6063 29 күн бұрын
Congratulations for 100 k Anusha stay blessed 💓
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much ♥️♥️
@niroshijayasundara
@niroshijayasundara 29 күн бұрын
හැමදාම වගේ ලස්සනයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandyakumari2865
@sandyakumari2865 29 күн бұрын
Aneee...ada වීඩියෝ eka podiiii😢😢😢😢....mama harima kamathi akkige වීඩියෝ balanna ..❤❤❤mareena manika ada godak ලස්සනයි .....❤❤❤parissamin innaa manikaaaaaa❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
දිග විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@PinkysDiary03
@PinkysDiary03 28 күн бұрын
Adath video eka lassnai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 29 күн бұрын
Mareena play kala harima.lassanai....❤❤❤ harima asawen video aka baluwa...hamadama sathutin enna ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 29 күн бұрын
දැන් වරදින්නෙ නැතුව හරිම ලස්සනට පියානෝ එක ප්ලේ කරනවා මරීනා. වෙල් ඩන්❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️🙏
@Chathurika02
@Chathurika02 29 күн бұрын
අක්ක මුලින්ම සුබ පතනවා ඔයාට හැමදාමත් වගේ ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sandurosarelife7438
@sandurosarelife7438 27 күн бұрын
අදත් හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක...මරින බබාට කියන්න එයා ලස්සනට ප්ලේ කළා කියලා♥️😍.......අක්කිලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
කියන්නම් නංගි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 26 күн бұрын
Adarei....☺☺☺☺☺💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ආදරෙයි ♥️♥️♥️
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 28 күн бұрын
100k ❤ congratulations..🎉
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much ♥️♥️
@ayeshinipunikaranwaka2854
@ayeshinipunikaranwaka2854 28 күн бұрын
අද මරීනා ගොඩාක් ලස්සනයි ..😍❤️ මරීනට ඒ වගෙ ඇදුම් ඇන්දම තමයි ගොඩක් ලස්සන 😘
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vj5db5dv3y
@user-vj5db5dv3y 29 күн бұрын
Harima lassanai adarei miss ❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@CuteCraft26
@CuteCraft26 27 күн бұрын
Mareena nangi lassanata piano 🎹 eka play karanawa❤ Nandige video balanna mama godariyak kamathi ❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimeshi675
@nimeshi675 29 күн бұрын
ලස්සනයි 🌼
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@FarzanaArafath
@FarzanaArafath 29 күн бұрын
Akki harima lassanai oyage kichen eka ewagema marina lassanata piyano eka play karanawa oyalata hamadama api adarei💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 28 күн бұрын
Job එකක් කළත් අම්මෙක් විදියට ඔයාගෙන් වෙන්න ඕන වැඩ ටිකත් හරිම පිළිවෙළට ඔයා කරනවා අක්කේ ❤❤❤ හරිම සතුටුයි මේ විඩීයෝ එක බැලුවම ... මරීනා පැටියාගේ බෙන්තෝ එකත් හරිම ලස්සනයි.. ඒක දැක්කම එයාට කන්නත් ලෝබ හිතෙන්න ඇති ❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@ChathurikaSewwandi-kz6ig
@ChathurikaSewwandi-kz6ig 29 күн бұрын
වීඩියෝ එකනම් මදි මදි වගේ .මරීනා මැනික පියානෝ පේ කරානන් ගොඩක් ලස්සනයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ashi_w
@Ashi_w 29 күн бұрын
100k Thiyenwa dakiddi hrim sathutui ❤🎉
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@samudrawijesuriya7163
@samudrawijesuriya7163 28 күн бұрын
ඔයාට විශ කරන්න බැරිවුණා congratulations ඔයාගෙ වීඩියෝ හුඟක් වටිනවා අපිට ජපානය ගැන හොඳ දැනුමක් ලැබෙනවා akai subsc වැඩි une ඔයාගෙ ediripath කිරීමත් ගොඩක් ලස්සන යි සතුටුයි ediriyatama යමු
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@inukigunarathne1769
@inukigunarathne1769 28 күн бұрын
Congratulations 100k.❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
Thank you so much ♥️
@iresha81
@iresha81 29 күн бұрын
Thank you so much ❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 29 күн бұрын
Harima shok...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
♥️♥️♥️♥️
@nishanifrenando9286
@nishanifrenando9286 29 күн бұрын
ඔයාට ජෙසුපිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
♥️♥️♥️♥️🙏
@chathuchathu1043
@chathuchathu1043 24 күн бұрын
අක්කා අදත් ආසාවෙන් බැලුවා video eka...අක්කා රෝස ගස් වල මල් hadunama පෙන්නන්න හොදේ....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 22 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Milariperera1111
@Milariperera1111 29 күн бұрын
Ayooo mn hithuwe ada nanda na kiyala koma unath damma ne lassanaii nande vlog eka harima asawen balanawa adareii marina nangi
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 28 күн бұрын
අදත් හරි ලස්සනයි නැන්දේ වීඩියෝ එක නැන්දේ වැඩ නම් හරිම පිලිවෙලයි මම ඒකට ගොඩක් ආසයි නැන්දගේ පුරුදු මරීනටත් දැන් පුරුදු වෙලා තියෙන්නේ ❤❤🎉🎉මරීනා play කරපු song එක මන් දන්නවා එයා ඒක හරිම ලස්සනට play කරා ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤🤩🤩🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 25 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@DarahikaThennakoon
@DarahikaThennakoon 29 күн бұрын
Oya dala thiyn music hari lassanai akke.man oyage video balanw waraddanne nathuwa.habai man comment karanw adui.mata meka kiyann ona una ekai man ada comment ekak damme.oya hoda amma kenek biridhak wageema apita nihathamani sahodariyk.asawen balan video eka pissuwak.oyala hamotama budusaranai jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 28 күн бұрын
බොහොම ස්තූතියි හොඳේ ♥️♥️♥️🌷🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 29 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН