ගැස්ට්‍රයිටීස්ද? | Reason for Gastritis & Correct Treatments By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 89,352

NuTri InFo

NuTri InFo

Жыл бұрын

🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 172
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
මමවගේ ගැස්ට්‍රයිටිස් වලින් ගොඩාක් දුක් විදින හැමෝම සුවපත් වෙත්වා
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
මාත් 😭
@user-rx8tm6vn2t
@user-rx8tm6vn2t 9 ай бұрын
Math
@sarojadamayanthi-hl7qd
@sarojadamayanthi-hl7qd 8 ай бұрын
Math
@NimaNima-eo1mp
@NimaNima-eo1mp Ай бұрын
Dn hodaid oyt
@karunarathna7236
@karunarathna7236 6 ай бұрын
සියලු රෝග වලින් පෙලෙන සියලු සත්වයෝ නිදුක්වේවා ! නිරෝගිවේවා! සුවපත් වේවා !
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
වෛද්‍යතුමනි ලෝභකමක් නැතුව ඔබගේ දැනුම බෙදා දෙනවා ස්තුතියි ඔබතුමාට ඔබට දීර්ඝායුෂ
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
Great thanks sir !
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
මමත් මේ gastritis නිසා ගොඩක් දුක් විඳින කෙනෙක් දැනට අවුරුදු 3 විතර නිතර අඩු වැඩි වෙනවා..බොහොම ස්තුති ඔබ තුමාට බොහොම හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි🙏
@amithkarunathilaka9054
@amithkarunathilaka9054 Жыл бұрын
ආයුබෝවන්.., 🙏🙏🙏 ප්‍රතිකාර කිරීමට වඩා රෝගය ගැන දැනුවත් වීම රෝග වලින් මිදීමට 100%ක්ම උපකාරී වේ..👍 ස්තූතියි ඔබ තුමන්ට...
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
ස්තූතියි doctor ඔබගේ හැම වැඩසටහනක්ම බලනවා
@lalithaambepitiya
@lalithaambepitiya Жыл бұрын
ස්තුතියි ඔබතුමාට, අපව දැනුවත් කළාට...!
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
වටිනා කරුණු රැසක් කියලා දුන් ඔබතුමාට ගොඩක් ස්තුතියි.. 🙏🙏🙏🙏🙏
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
This is very important thanks for you doctor. May God bless you.
@Rama-xc2bp
@Rama-xc2bp 10 ай бұрын
ගොඩාක් ස්තුතියි දැනුම් දීමට බුදු සරණයි ඔබතුමාට 👍👍🙏
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m Жыл бұрын
ස්තුතියි ඔබතුමාට...🙏❤️
@MusicwithNishuu
@MusicwithNishuu Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏
@chandithrimavithana2834
@chandithrimavithana2834 Жыл бұрын
🙏 ස්තුතියි ඔබ තුමාට. දීඝායු ෙවිවා
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
සියලුම දෙනාට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා ,බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏❤️🙏❤️
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
God bless you sir and thank you 🙏🙏🙏🙏❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
@@manishsundararaj2010 ❤️🙏❤️🙏
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks for you❤❤❤
@ramanisunil1218
@ramanisunil1218 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏දීර්ගායු ලැබේවා ඔබ තුමාට
@saradafernando3284
@saradafernando3284 Жыл бұрын
Thanks for all given information. God bless you.
@janatj3030
@janatj3030 Жыл бұрын
ඩොක්ට මෙපමන කල් දැනගෙන සිටියෙ නැහැ පාව්චිචි කළ ඛඩූඛාහිරාදියෙන් හැදෙනව කියල ඹඛට ස්තූතියි god bless
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට .බොහොම ස්තූතියි .
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරීම් ගැන මහත්මයාණෙනි මම ඉන්නේ බහරේන් රටේ මට ඉස්කැනින් එකෙන් බලා ඇසිඩ් බව කිව්වා. මට බර දෙයක් ඔස වන්න බැ. තේරුම් කර දෙන්න. දීර්ගායු ලැබේවා ඔබ තුමාට.
@udurawana
@udurawana 4 ай бұрын
ගෑස්ටික් ඇතුලු සියලුම රෝග වලින් පෙලන අය සුවපත් වේවා .නීරෝගී වේවා!!!
@rusirusahan6028
@rusirusahan6028 4 ай бұрын
බොහොම isthuthii
@aheshikumari4206
@aheshikumari4206 Жыл бұрын
දැනුවත් කරාට ඉස්තුති doctor ❤️🇦🇪🇦🇪
@belleza7757
@belleza7757 Жыл бұрын
ගොඩක් පිං කියලා දුන්නට 🙏🙏🙏
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 Жыл бұрын
ස්තුතියි ඔබට.🙏
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Thank you very much Dr.
@asharasaleem7342
@asharasaleem7342 Жыл бұрын
Thank you Dr.
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
Informative preventive measure to the majority who are suffering from gastritis . Thanks doctor
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
බොහොම ස්තුතිි...
@nalanijayalatha6569
@nalanijayalatha6569 Жыл бұрын
ස්තූතියි.
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 8 ай бұрын
හොද පැහැදිලි කිරිමක් මම ගොඩක් දුක් විදිනව
@indraniperera2781
@indraniperera2781 Жыл бұрын
ස්තුතියි
@anulawamenike9387
@anulawamenike9387 Жыл бұрын
තෙරැවන්සරනයි ඩොක්ටර් ..
@nishalichinthani1112
@nishalichinthani1112 Жыл бұрын
Thank you Doctor .🙏🙏
@shanikadilhani2634
@shanikadilhani2634 Жыл бұрын
Dr. Maukiri dena Kenekta kettu wenna bona greentea ekak pawichchi karanna Hodaida?
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ඔබ thumanta ස්තූති ..adath වටිනා කරුණු tikak dana ගත්තා ..
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Great,, advice,, 🙏🏻🙏🏻🙏🏻👌♥️
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Жыл бұрын
බොහෝම ස්තුති 🙏
@harithasankalpa3711
@harithasankalpa3711 Жыл бұрын
Godak watina upades malawak doctor 👌
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි සර්
@chandrakanthi1486
@chandrakanthi1486 Жыл бұрын
ගොඩක් පීන් ඔබට ඩොක්ට ඩනුවහ් කලට 🙏🙏🙏🙏🙏
@m.j.smalalanayake5155
@m.j.smalalanayake5155 Жыл бұрын
කකුල් දෙකේ ඇගිලි වල හිරිවැටීම ඇතිවන්නෙ ඇයිද යන්න පැහැදිලිකිරීමක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි .
@dorinanika6307
@dorinanika6307 10 ай бұрын
Godak sthuthii widya thumani.🙏🙏🙏🙏
@straight4423
@straight4423 Жыл бұрын
Thanks very much Dr
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Thank you sir,🙏❤️
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි. ඔබත් නිදුක් නිරෝගි වේවා.
@champikahasi
@champikahasi Жыл бұрын
Thank you 🇬🇧
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
Thank you doctor ❤️🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Thank you so much
@upekhapeiris4159
@upekhapeiris4159 Жыл бұрын
Thank you...
@anomajayasinghe8481
@anomajayasinghe8481 Жыл бұрын
Thank you
@susydolewatte2147
@susydolewatte2147 Жыл бұрын
Thank you doctor .
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@hasithkhan6944
@hasithkhan6944 Жыл бұрын
Gasrits walin duk vidina hamoma suwapath wewaa Weri good explen doctor tanx a lot
@malikahhm6326
@malikahhm6326 Жыл бұрын
Isthuthi theruwan saranai oba thumata
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**සුවැති දිවියක් සියලුම දෙනාට** **🔥 first Watching** **තෙරුවන්සරණයි 🙏🙏**
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
🤙 Ishili Thamasha
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@nutriinfosl 🙏🙏🙏 still watching 🙏
@thamaradias5368
@thamaradias5368 Жыл бұрын
Thank you Dr
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you Good night ❤❤❤❤❤❤❤❤❤
@DilinaTharaka
@DilinaTharaka Жыл бұрын
Doctor kos polos wala guna aguna ewa leda roga walata balapana widiya gana video ekak krnna puluwn da????
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
obathumata godak sthuthi vatina video walin danuma beda deema gana obathumata theruwan saranin neerogi bawayama labewa
@sampathyapa5351
@sampathyapa5351 Жыл бұрын
Thanks docter....
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 Жыл бұрын
මෙි⁣.ලෙඩෙි.නිසා.ඩොඩක්.දුක් විදිනවා .ඔබට.ස්තුතියි බුදු සරනයි
@dilekasathasarani
@dilekasathasarani 8 ай бұрын
Thank you Doctor ❤👨‍⚕️
@shashii871
@shashii871 Жыл бұрын
ඔබට නිරෝගී සුවය ලැබේවා වයිද්‍යතුමනි🙏🙏🙏🙏
@weerakoonweerakoon7876
@weerakoonweerakoon7876 Жыл бұрын
වයිදතුමනි මගේ බර 62 වයස 51 මට දවසකට වතුර ලිටර 4 රා මාරක් වගේ පෙවෙනව එක අයිතකරද සරිරයට එ ගැන දැනුවත් කරන්න පිලිස් තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබෙවා සුභ රාත්‍රියක්
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
thanks doctor
@jsueuey8737
@jsueuey8737 11 ай бұрын
ගොඩක් pin .❤
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
Thanks 💞💞💞👍🙏🙏
@dhanushkaindivari3263
@dhanushkaindivari3263 Жыл бұрын
Thanks
@user-zt3rz2sw3f
@user-zt3rz2sw3f 9 ай бұрын
Thankyoudoctor❤
@sajiyabro352
@sajiyabro352 Жыл бұрын
Thanks dr
@methulisworld
@methulisworld Жыл бұрын
Thank you sir
@renukasadhamali3349
@renukasadhamali3349 11 ай бұрын
Doctor grestik wediunama ath deka pichchenna gannawada
@pradeepakumari5745
@pradeepakumari5745 9 ай бұрын
Doctor husma ganna amaru wenawada
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
වෛද්‍යතුමනි,නින්දේදී කෙන්ඩා පෙරලීම ගැන vedio එකක් කරන්න .
@priyanisuranggani8137
@priyanisuranggani8137 Жыл бұрын
ඔව්
@nishahewage1931
@nishahewage1931 9 ай бұрын
Gastritis පුදුම දුකක් දෙන්නේ😣
@user-rk7bb9we8u
@user-rk7bb9we8u 6 ай бұрын
මමත්.ෙගාඩාක්දුක්..ව්දිනවා.........ෙඩාක්ට..ෙම්.ෙරාගය.නිසා......ඔබතුමාට..ෙගාඩාක්.පින්..දැනුවත්.කලාට.මම..ඔමාන්...බුදුසරණයි
@santisanti5954
@santisanti5954 Жыл бұрын
Thanks doctor ♥️♥️♥️🇱🇰🇦🇪
@nimashanethmi465
@nimashanethmi465 11 ай бұрын
Oba tumatanam godak pin 🙏🙏🙏
@nerjasnerjas8065
@nerjasnerjas8065 9 ай бұрын
Thanku.doktar
@meriyanchalsi2530
@meriyanchalsi2530 7 ай бұрын
Thanks doctor mn gas wlin godak vida wena kenk dn danumk laba gththa
@mudithadharmapala1149
@mudithadharmapala1149 Жыл бұрын
obathumantath suwethi diviyak Sir.
@sureshlakshan2635
@sureshlakshan2635 Жыл бұрын
gallbladder cholesterolosis රෝගය ගැන කියන්නකො doctor 🙏
@user-xs3mz1ku8c
@user-xs3mz1ku8c 5 ай бұрын
Obathumata.godak.pin❤
@samsunghos2718
@samsunghos2718 9 ай бұрын
Godak pin obathumata
@deepthideepthi965
@deepthideepthi965 Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි
@kanishkarathnayaka8441
@kanishkarathnayaka8441 Жыл бұрын
Watina deyaka ada denagaththa oba thumagen me lede nisa vidawna keneka
@samudrawerasingha4577
@samudrawerasingha4577 5 ай бұрын
මමත් මේ ලෙඩේ නිසා ගොඩක් පිඩා විදිනවා මට ගැස්ටික් වැඩි උනාම හිසරදයක් එනවා ඒක හරියටම ගැස්ටික් ද කියලා දන්න කෙනෙක් කියන්න කෝ
@user-vu3rm1nm1e
@user-vu3rm1nm1e 5 ай бұрын
Hoda wenne nadda me lede mage amanshaya idimila.gastik hamathissema.
@ravindralakmal4620
@ravindralakmal4620 Жыл бұрын
ගොරකා දාලා තියෙන කෑමක් කෑවම දැවිල්ලක් අැති වෙන්නේ ඇයි...
@nisansalasandamali5554
@nisansalasandamali5554 Жыл бұрын
Bactiriya test eka endoscopy karanne nathuwa check karanna puluwanda
@janicesam3820
@janicesam3820 Жыл бұрын
I too want to know this. Can the endoscopy done under general anesthesia?
@senanayakedayawathi3491
@senanayakedayawathi3491 10 ай бұрын
Obatumata bohoma pin
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍
@enosh133
@enosh133 Жыл бұрын
විටමින් සී බොන්න හොඳයිද
@ShenulKad-iu1mz
@ShenulKad-iu1mz Жыл бұрын
Dr no dena puluwanda ethuma Mona hospital ekeda hambenna puluwan
@sujithpriyanthabandara6039
@sujithpriyanthabandara6039 Жыл бұрын
Ahema bowena rogayak nemai meka.ekanam obathuma waradi awabodayak denne apita.ahenam ma loke okkotama hadei.ahema kohmada.
@bernadethcosta3490
@bernadethcosta3490 Жыл бұрын
Sthuti obata lassana pahdili kirimak nisa 🙏💞💕
@padmakanthi1995
@padmakanthi1995 Жыл бұрын
මට දීර්ඝ කාලයක් තිස්සේ කැස්ස කැස්ස ට මෙතුවක් ද මෙම කැස්ස
@chamilapriyadarshani2672
@chamilapriyadarshani2672 7 ай бұрын
Ane ou mata epa wela tinne mama pergnat puduma dukak widinne mama
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan Жыл бұрын
Godak pin
@gaminipriyantha6230
@gaminipriyantha6230 Жыл бұрын
❤️🙏
@animalworldinsrilanka8978
@animalworldinsrilanka8978 5 ай бұрын
කියපු හැම දෙම හරියටම හරි
@vinithadesilva4333
@vinithadesilva4333 5 ай бұрын
අනේ ඩොක්ටර් මගේ බලුපැටියට තියනවා මේ අසනීපය.එයාගෙ අස්ථි අමාරැවක් ඇවිත් මේ විදිහට බෙහෙත් කලා.එයින් පසුව එයාට ගැස්රයිටිස් ආවා.දැන් දින පහක් යනකොට එයාට කෑම අරැචිය එනවා.ඒකට ezomeplasole ටැබ්ලට් එකක් දෙනවා.මම හොදටම මේ වගේ ආහාර දෙනවා එයාට.නමුත් ලග ලග එනවා.පවු.මට දුකයි බයයි.කැන්සර් එකකට හැරෙයිද ලග ලග ⁣⁣මෙය සිදූවීම තුලින්
Tissa Jananayake - Episode 83  | අම්ල පිත්තය | Gastritis
21:59
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 28 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 25 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 8 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 12 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 28 МЛН