ඇයි ලංකාවෙන් ඩයිනෝසර් පොසිල හම්බෙන්නේ නැත්තේ? | Why we can’t find Dinosaur fossils in Sri Lanka

  Рет қаралды 55,837

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 191
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 2 ай бұрын
පොඩි කාලෙ තිබ්බ හෙනම ප්‍රශ්නයක් තමා ලංකාවෙ dinosaurs ලා හිටියෙ නැත්තෙ ඇයි කියලා.ඊට අවුරුදු ගාණකට පස්සෙ දැනගත්තා ලංකාවෙ සිංහයෙක්ගෙ කියලා සැක කරන්න පුළුවන් දතක් හොයාගෙන තියෙනවා කියලා.ඊට පස්සෙ ඇයි ලංකාවෙ dino fossils නැත්තෙ කියන කුතුහලේ තවත් වැඩි වුණා.අද තමයි හරියටම උත්තර හම්බ වුණේ.💛
@sinhalapedia
@sinhalapedia 2 ай бұрын
මම ඉස්සරහට තව වීඩියෝ ටිකක් කරන්නම්. 👍 ඔයා චැනල් එක පටන් ගත්ත කාලේ ඉඳන් චැනල් එක බලන කෙනෙක් නේද ❤️❤️
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 2 ай бұрын
@@sinhalapedia ow
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 2 ай бұрын
ලංකාවෙන් සාක්ෂි ලැබුනත් මේ නාකියො ටික ඒවත් පිටරටට විකුණලා හම්බ කරගනී.... කොහොම උනත් හැමදාම දැවෙන ප්‍රශ්න වලට උත්තර අරන් එන Sinhala Pedia අයියට ගොඩක් ස්තූතියි... 😌❤️
@kkumadhawa9361
@kkumadhawa9361 2 ай бұрын
B S
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 2 ай бұрын
ඕක ගැන prof. Raj Somadewa sir කතා කරා. අපේ පරනම භූ තට්ටුවකට කැණීම් කරල තියෙන්නේ පුත්තලම පැත්තෙ.සර් කියන්නේ තව පහලට කැණීම කළොත් හම්බවෙන්න පුලුවන් කියල. ඒත් කවුරුත් funds දෙන්නෙ නැලු😢 thawath prashna tikak thiyenwalu habai
@SumedhaSenevirathna
@SumedhaSenevirathna 2 ай бұрын
මටත් තිබුණ ලොකු ප්‍රශ්නයක්. Video එක හරිම ලස්සනයි.සුපිරි video එකක් .❤❤😊😊
@ashanifernendo8724
@ashanifernendo8724 2 ай бұрын
අපි ආස වුනාට අපිට පින නෑ..ලස්සනයි වීඩියෝව සුපිරියක්..ආදරෙයි සිංහල පීඩියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@buddhi137
@buddhi137 2 ай бұрын
ඇත්තටම උවමනාවක් ඇතුව හෙවුවොත් ලංකාවේ ඉතිහාසය පවා අපි නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්
@GHOSTTITAN-tc4pu
@GHOSTTITAN-tc4pu 2 ай бұрын
වෙනස් කරන එක කෙසේ වෙතත් හම්බුනොත් හොරෙන්ම වෙන රටකට පටවයි
@talkwithsanath
@talkwithsanath 2 ай бұрын
මං.ලඟ ගලක තිබිල හම්බවුණ සර්පයෙක්ගෙ වලියක වගෙ අඟලක විතර කොටසක් තියෙනවා.දිලිසෙන කොරල වගෙ පිහිටීමක් සහිතව.
@slfishworld6043
@slfishworld6043 2 ай бұрын
මෙච්චර කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් මේක 🥲🥲 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😇
@sinhalapedia
@sinhalapedia 2 ай бұрын
❤️❤️
@WarriorsEditsLord
@WarriorsEditsLord 2 ай бұрын
මට පොඩිකාලේ ඉදන්ම තිබ්පබ ප්‍රශ්නයක් තමා ඕක බොහොම ස්තූතියි වීඩියෝ එකට ❤❤❤❤😊😊😊😊
@MinianimateplusOfficialChannel
@MinianimateplusOfficialChannel 2 ай бұрын
matath
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම මමත් ඕක ගැන කල්පනා කලා.. ස්තුති ... Good explain thank for sharing ❤
@_Endy1
@_Endy1 2 ай бұрын
ඇයි ලංකාවෙන් ඩයිනෝසර් පොසිල හම්බෙන්නේ නැත්තේ?
@Nitheesh-n
@Nitheesh-n 2 ай бұрын
​@Aabbc306ekane
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
​@Aabbc306එකනේ, කවුද දන්නෙ කුකුල් මස් කනකොට කට්ටක්වත් ඉතුරු කරන ජාතියක් නෙව් නෙ අපි,කවුද දන්නෙ ඉස්සර හිටපු උන් ඒ කටුත් කැවද කියල
@Naturescenario507
@Naturescenario507 2 ай бұрын
​@@g.k.m.chathuranga7825ගොන් කතා කියන්න් එපාබන් 😂 හරක්මස් කට්ටක්වත් මිනිස්සුන්ට කාගන්න බෑ ඒ එකෙ ඩයිනසොර් කටු කයි යෑ😂
@SeshanBhagye
@SeshanBhagye 2 ай бұрын
​@@g.k.m.chathuranga7825 ඒ කාලෙ හිටපු අය දැං වගේ මස් මාලු කැවෙ නැ
@Kavindugimhanasilva-k5f
@Kavindugimhanasilva-k5f 2 ай бұрын
@@g.k.m.chathuranga7825😂😂😂
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 2 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@simpleictwithbc
@simpleictwithbc 2 ай бұрын
වීඩියෝ එක වටිනව ❤ ඒත් මන් දකින විදිහට ඔය වගේ කැනීම් වලට මුදල් යොදවනවට වඩා ගොඩාක් වටිනව දැන් මේ තියෙන පරිසරය රැකගන්න වගේම අලි ඇත්තු කොටි වගේ සියලුම සත්තුන්ගෙ ජීවත ආරක්ෂා කරන්න වෙලාව මුදල් යොදවන එක 😇
@thilinabandara365
@thilinabandara365 2 ай бұрын
ඔය වගේ කැණීම් වලට ගොඩක් මුදල් යොදවන්නේ රජයන් නේවේයි වෙනත් සංවිධාන හා වෙනත් ධනවත් අය
@simpleictwithbc
@simpleictwithbc 2 ай бұрын
@@thilinabandara365 ඔව් ඒ මුදල් අපිට අර වගේ දේවල් වලට යොදවන්න පුළුවන් උනා නම් මම දකින විදිහට ඒක වටිනව 😊
@ChathuraniHerath-jf8pr
@ChathuraniHerath-jf8pr 2 ай бұрын
මේවගේ තාත්වික videos ගේනවට Thanks .
@stillstudent2000plus
@stillstudent2000plus 2 ай бұрын
අපේ මිනිස්සු කැනීම් කරලා හොයන්නෙ නිධාන විතරනේ😝හම්බුනොත් උට දාන්න හොදම නම ලන්කාසෝරස්💚
@malindapasidu5634
@malindapasidu5634 2 ай бұрын
මෙසසොයික් කාලෙදි මෙ දෙශගුණයද තිබ්බෙ.ලංකාවේ ඉන් පුලුවන් ඩයිනාසරයන් මොනුන්ද අනුමනයක් විදිහට විඩියො එකාක් ඕනෙ.විඩියෝ ඒක නියමයි දැක්ක ගමන් අවා❤👍🏻💯🔥
@leenarathnayaka-qx9cx
@leenarathnayaka-qx9cx 2 ай бұрын
Indominus rex gana video ekak denna puluwnd Ada video ekath supiri❤
@Kashmiar233
@Kashmiar233 2 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක. ලංකාවේන් ඩයිනෝසර ෆොසිල තවමත් හමබ නොවුනට ඩයිනෝසර යුගයට අයත් පාශාන ස්තර හම්බෙලා තියෙනවා කියන්නෙ ඇත්තද?
@g.g.perisperis4735
@g.g.perisperis4735 2 ай бұрын
අපිට ආයෙත් , සිංහල පීඩියා වලින් පිටසක්වල ජීවීන් ගැන වීඩියෝ එකක් බලන්න බැරි වෙයිද?😢😢 But , මේ වීඩියෝ එකත් සුපිරියි❤
@chamusathmika8320
@chamusathmika8320 2 ай бұрын
දැන් උනුත් ඉතින් කුකුල් මස්වත් කද්දී කට්ටක්වත් ඉතුරු කරන්නෑනෙ.ඉස්සරත් එහෙම වෙන්න ඇති😂💔
@nanidunemindara
@nanidunemindara 2 ай бұрын
පොසිල හම්බ නොවුනට ඩයිනෝසරයන් අතීතේ ලංකාවේ ජීවත් උනාද ඒ මොන වගේ ඩයිනෝසරයන් වෙන්න පුලුවන් ද කියල පැහැදිලී කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@sinhalapedia
@sinhalapedia 2 ай бұрын
හරි මම භූගෝලීය පිහිටීම අනුව කරන්නම්
@ManjulaJayashantha
@ManjulaJayashantha 2 ай бұрын
ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා
@Momojobo
@Momojobo 2 ай бұрын
රාවණ රජතුමා dinosaurs ලව දිය කරලා දැම්මා දණ්ඩ මොණර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා 😮😮😮😮😮
@බඩියා-Badiya
@බඩියා-Badiya 2 ай бұрын
Podi kale idam thibba prashnayak thanks video eka demmata ❤
@kaveeshamalith
@kaveeshamalith 2 ай бұрын
මතත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ❤️
@KWW44Rimixer.
@KWW44Rimixer. 2 ай бұрын
මම මේගැන හොයා හොයා හිටියේ.thanks 😍🤩😘
@sinhalapedia
@sinhalapedia 2 ай бұрын
❤️😍
@CLOWN4KILLER666
@CLOWN4KILLER666 2 ай бұрын
ජුරාසික් යුගයේ ශාක පත්‍ර ලංකාවෙන් හමුවෙලා තියෙනවා
@ScienceUtopia01
@ScienceUtopia01 2 ай бұрын
තබ්බොව අවට ජුරාසික යුගයට අයත් පාංශු ස්තරයක් පොලව මතුපිට බලාගන්න පුලුවන්.ජයවේවා ✌
@ranjankumara2320
@ranjankumara2320 2 ай бұрын
එතන තියෙන්නෙ අවසාධිත පාෂාණ ටිකක් විතරයි
@danushaharshaka1255
@danushaharshaka1255 Ай бұрын
පස් ආම්ලික වෙලා ඇටසැකිලි දිය වෙනෝනම් කොහොමද මානව ඇටසැකිලි හම්බෙන්නෙ
@duminduvipun3358
@duminduvipun3358 2 ай бұрын
කන්නෙලියෙ ටෙරඩක්ට කෙනෙක්ගෙ පොසිලයක් තියෙනවා පැහ්දිලිව බලාගන්න පුලුවන්
@chandimalakmali496
@chandimalakmali496 2 ай бұрын
First 🥇 malu Gena video digatama karagena yamu❤❤❤❤
@AshinsaNirmal
@AshinsaNirmal 2 ай бұрын
ආසම මාතෘකාවක්❤❤
@DilankaRanasinha
@DilankaRanasinha 2 ай бұрын
සූපිරියි🤩🤩🥳🦖🦕
@hmakssocialvision3176
@hmakssocialvision3176 2 ай бұрын
Aththatama lankawe puraviddiyawa gana loku kanagatuwak thama thiyenne loke anith ratawal a ratawalwala ithihasaya hoyanna try karaddi ape rate puraviddiyawe inne aya ithihasaya wahanna uthsaha karanawa Eka ape karumeta wenna athi,oyata subapathanawa oyata Jaya,yakkayanta jaya
@Laknula
@Laknula 2 ай бұрын
ඇත්තටම වටිනවා...❤❤❤
@d4sankushff913
@d4sankushff913 2 ай бұрын
Top 10 powerful dinosaur video akak one
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
වටින විඩියෝ එකක් ❤ ,
@ridermalli2560
@ridermalli2560 2 ай бұрын
මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිමාල කඳුවැටිය එච්චර උසට හට ගන්න තරම් වේගයකින් භූ තැටි චලනය වුනාද කියන එක. මං අහලා තියෙන විදිහට කාලයක් තිස්සේ චලනය වෙමින් තමයි දැන් තියෙන තත්ත්වයට භූ තැටි පත් වෙලා තියෙන්නේ. එහෙම වුනානම් ඒ තරම් උසට කඳු වැටියක් ඇති වෙන්න බෑ නේද?
@megankemly24
@megankemly24 2 ай бұрын
හරියට හොයල බලපු නැති එක තමයි ලොකුම වැරැද්ද
@kasunnishan2627
@kasunnishan2627 2 ай бұрын
දැරණියගල මහතා .. අපේ ගමේ කෙනෙක් ද❤❤🎉😂
@AnujaSenavirathna
@AnujaSenavirathna 2 ай бұрын
අදාත් පට්ට විඩියො එකාක්
@kasunnishan2627
@kasunnishan2627 2 ай бұрын
දැවුන ප්‍රශ්නයක් ❤
@srilankanmax2503
@srilankanmax2503 2 ай бұрын
Mewa goda ganna nam ithin ratata adare karana palakayo tikak genna one. Dan inna eun ratata adare kalada ape kama loketa genichchada? Eka mata nam sahenna loku ??????
@malindapasidu5634
@malindapasidu5634 2 ай бұрын
ලංකාවේ ඉන්න පුලුවන් කියලා අනුමන ඩයිනොසරයන් ගැන විඩියෝ එකාක් ඔන අය කෝ
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 2 ай бұрын
Soviet deshaya gana video ekak gennako
@Darma17690
@Darma17690 Ай бұрын
පෘථිවියෙ අපට නොපෙනන පැත්තේ ඩයිනෝසරයන් ඉන්නවා
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
කුකුල් මස් කනකොට කට්ටක්වත් විසි නොකරන ජාතියක්, කවුද දන්නෙ ඉස්සර හිටපු අය එ කටුත් කැවද කියලා
@dinurasampath3591
@dinurasampath3591 2 ай бұрын
Mevage thathvika vadagath deval genavata🤝👏 @Sinhala pedia
@DilrukSanjeewa-si3hg
@DilrukSanjeewa-si3hg 2 ай бұрын
මට පොඩි කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමා❤❤❤❤🎉🎉🎉🎉
@oshadabandara9723
@oshadabandara9723 2 ай бұрын
අපේ පතලේ සම්පූර්ණ සතෙකුගේ පොසිලයක් හම්බුනා අඩි 80 එහා ගැබුරක බොහෝදුරට ඩයිනෝසර පොසිලයක් වෙන්න පුලුවන් ඒ වගේ හැඩය ඇටකටු සම්පූර්ණ තිබ්බා. අපි ඒක කඩලා එලියට අරන් ගිනිතිබ්බා. පතල කරගෙන යන්නත් ඇපැයි කරන්න දෙයක් නෑ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
ඈ 😮
@duminduvipun3358
@duminduvipun3358 2 ай бұрын
අයියො අනෙ 😢😢😢 එවා ගොඩක් වටිනවානෙ 😮😮
@SumedhaDissanayake-j5w
@SumedhaDissanayake-j5w 2 ай бұрын
අපේ උන් දන්නේ නිදන් හාරන්න පුරාවස්තු විකුණන්න විතරයි
@maduramindada
@maduramindada 2 ай бұрын
chenobuly gana thava video one
@supunchandana9711
@supunchandana9711 2 ай бұрын
අයියේ ඔයා කිවිව වගේ අවසානයට ඩයිනෝසර් පොසිල පෙන්නල ගානක් හොයන්න තිබිබ ආත්මාර්ථකාමී පාලකයෝ මෙි රට ගැන හිතුවනං උං එහෙම නෑ කවුරැ ආවත් උං බලන්නෙ උංගෙ බඩගැන විතරයි...😢😢
@rdghost5246
@rdghost5246 2 ай бұрын
eelama
@DinushaJayathunga-to3pl
@DinushaJayathunga-to3pl 2 ай бұрын
Thank you sinhala pedia
@C________oraganshort
@C________oraganshort 2 ай бұрын
මමත් ඩයිනොසෝරය කෙනේක්😢
@Sadakelum_T
@Sadakelum_T 2 ай бұрын
ඕකට ප්‍රධානතම හේතුව තමා මහද්වීප වෙන් වෙන්න කලින් ලංකාව මැඩගස්කරේ ඉංදියාව ඔක්කොම එක ලග තිබ්බෙ හරියටම ගත්තොත් ලංකාව ඒ කාලෙ තිබ්බෙ අද ඇන්ටාටිකාව තියන හරියෙනෙ නේද ඒ කාලෙත් අද තියන ශීතල තියෙන්නෙ ඇති ඒ නිසා ඩයිනසෝරයන් ජීවත් වෙන්න නැතුව ඇති අධිල ශීතල නිසා මේක මගෙ මතේ එච්චරයි
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
ලංකාව දුපතක් ඉස්සරත්
@voni34
@voni34 2 ай бұрын
Ow hodin kanim kroth godak parana pashana thiyna Nisa monwahari hoyannane puluwan wei 😊
@nguruge9623
@nguruge9623 2 ай бұрын
Adath maru🎉🎉🎉❤❤❤😊
@rathsarakaveesha
@rathsarakaveesha 2 ай бұрын
ai dinisourla hadanne naththe kiyala e gana veadio ekak karanna
@darkatomgaming541
@darkatomgaming541 2 ай бұрын
නැති වෙන්න විදිහක් නෑ අනිවාර්යයෙන් ඇති. අපි හොයන්නැති සීන් එකක් තියෙන්නෙ
@Ravinath46
@Ravinath46 2 ай бұрын
Loke paranama lampu bello තම්පලාගමුවෙන් hoyagaththa
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp 2 ай бұрын
ඓතිහාසික වටිනාකම් හම්බුනත් ඒවා විනාස කරන ජාතියක් ඉන්නකම්, ඔය දේවල් සැගවිලාම තියෙන එක හොදයි... නැත්තම් සීගිරියට උනා වගේ වෙනවා... මේ රටේ මහ එවුන්ට පුළුවන් උන්ගේ සුඛ විහරණය ගැන හිතන්න විතරයි... මේ රටේ මිනිස්සුන්ට පුළුවන් හොදට කන්නයි, බොන්නයි, රෙන්නයි, බුදියන්නයි, වල්කමයි ගැන හිතන්න විතරයි... අන්ද මන්ද ජීවිත වලට ඉපැරැණි දේවල් ගැන ගානක්වත් නෑ... මේ දේවල් වල වටිනාකමක් නහර වලම තියෙන්නේ අතළොස්සක් පමණ දෙනාට විතරයි... ඕක තමා තිත්ත ඇත්ත..
@DulanAnuruddha
@DulanAnuruddha 2 ай бұрын
තව දෙයක් මම මේක වැරදි ද හරිද කීයලා මම දන්නෙ නෑ අපේ සාගරය ගැන කියද්දී අපි ඉන්දියාවට අයිති නෑ ඉන්දියන් සාගරය කියන්නේ ඉන්දියාව අයිති සාගරය අපි ඉන්නෙ ලංකාවට අයිති ලංකා සාගරයේ අනෙ මන්දා ඇයි අපි ඉන්නෙ ඉන්දියන් සාගරය කියන්නේ
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 2 ай бұрын
ඉන්දියාව කොහෙ හරි මහද්වීපයකින් ගැලවිලා ආවා උනත් ලංකාව මුල ඉදන්ම මේ පිහිටීමේම තිබ්බා වෙන්න බැරිද
@sureshchathuranga202
@sureshchathuranga202 2 ай бұрын
ලංකාවේ භූමිය කාටවත් හිතා ගන්න බැරි තරම් දීර්ග ඉතිහාසයක් තියෙන බූමියක්. මේ මහා බද්‍ර කල්පයේ බුදුවරුන්ගේ පහල වීම ගැන සොයා බලද්දි පොඩි නිගමනයකට එන්න පුළුවන් . ඒ වගේම ලංකාවේ මනුෂ්‍ය වාසය කොච්චර කාලයක් පරනද කියලා හිතා ගන්න අමාරුයි . ඒකට හේතුව ලෝකේ අයිස් වලින් සම්පූර්ණ වැහෙන යුගයෙදි පවා ලංකා භූමිය නිරුපද්‍රිතව වෙනස් නොවි තියෙන එක. පෘථිවියේ අංශ 23.5 ඇලය වෙනස් වෙනවා අවුරුදු 50000න් 50000 ට. එතකොට පවා ලංකාවේ භූමියට පිහිටිම අනුව හිරු එලිය ලැබෙනවා. ලෝකය විනාස වීමේ ආකාර 4ක් සටහන් කරන් බුද්ද ඉගැන්වීම් තියෙනවා . ❤❤❤
@nameethathejaniwanninayaka
@nameethathejaniwanninayaka 2 ай бұрын
Hamom wikara kiyaddi mama dakapu watinama comment ek oyge
@sampathtushara8475
@sampathtushara8475 2 ай бұрын
whats app group ekak hadamuko
@danushkadangalla4178
@danushkadangalla4178 2 ай бұрын
අපි තමයි හොදටම කරෙ
@RavithaYuwanthaka-e3n
@RavithaYuwanthaka-e3n 2 ай бұрын
@sewangalaapi7788
@sewangalaapi7788 2 ай бұрын
එහෙනම් මේවා තමයි හේතු ... හැබැයි ඔන්න චන්දේ ලග නිසා ඩයිනෝසර් පොසිලයක් ලන්කාවෙන් මතු වෙන්න පුළුවන්.මොකද චදන්දයක් ලංන් වෙනකොට මෙකේ පොලවෙන් එක එක උන් මතු වෙනවනේ..😂😂😂
@kavidu417
@kavidu417 2 ай бұрын
ty❤❤
@NisansalaPerera-p2w
@NisansalaPerera-p2w 2 ай бұрын
Dinosaursla gana thawa oni.supiri
@ManodyaBhasitha
@ManodyaBhasitha 2 ай бұрын
Super ❤❤
@ShiharaThejan-n8b
@ShiharaThejan-n8b 2 ай бұрын
ලංකාවටම ආවේණික ඩයිනෝසරයන්ගේ පොසිල තවමත් ලංකාවේ පොළොව යට ඇති.😢😊
@SadIYaMC863
@SadIYaMC863 2 ай бұрын
Habai oyama eka davasata kivva api inna me thanath me dan meka balana mama inna thanath dinosaur la inna puluvan kiyala
@kin-dh2ox
@kin-dh2ox 2 ай бұрын
ඔබ ට යහපතක්ම වේවා!🙏🙏
@bomsbravo
@bomsbravo Ай бұрын
දැන් අනුර කුමාර සහෝදරයා ඉන්න නිසා ඒ පිං බලයෙන් අපිට පණපිටින් ඩයිනොසරයෙක්ම හොයාගන්න පුළුවන් වෙයි. භය වෙන්න එපා.
@thisarukumara1000
@thisarukumara1000 2 ай бұрын
Background music ake name aka mokadda
@mcnbrotherspvt
@mcnbrotherspvt 2 ай бұрын
Kohomada lankawen trex kenekge possila hambaunoth
@nandasenapitiye9664
@nandasenapitiye9664 2 ай бұрын
Suwapathweva
@gehanleo
@gehanleo 2 ай бұрын
Lankawea sakshi labila tianawa.. putalam pradeashayea pa satahan.. aharayata gath atu kabaliwala danta lakunu.. kalum manamendraarachi sir uganaddi ewa kianawanea.. ai eawa dan natea
@rashmikapramud6806
@rashmikapramud6806 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@thivankadesilva8211
@thivankadesilva8211 2 ай бұрын
mata danennema simple books channel eka karana ekkena me kata karanne kiyla
@dumindudissanayake6039
@dumindudissanayake6039 2 ай бұрын
good❤❤❤❤❤
@SadIYaMC863
@SadIYaMC863 2 ай бұрын
Habai polova godak yata hodata baluvoth hambenna puluvan
@GAMEPLAY-y4d
@GAMEPLAY-y4d 2 ай бұрын
movie ekakak ona
@kisalnimsara4546
@kisalnimsara4546 2 ай бұрын
Oya monwa karana kenekd ayye❤ithihasa wage dewal Gana igana Ganna kenekd nattam internet eken hoyanwad
@PathmasiriVithanage
@PathmasiriVithanage 2 ай бұрын
😊
@chinthkaprabath9353
@chinthkaprabath9353 2 ай бұрын
❤❤❤❤
@GHOSTTITAN-tc4pu
@GHOSTTITAN-tc4pu 2 ай бұрын
ලංකාවේ ඉන්න පාලකයන්ට ඔය වගේ දේවල් කරලා රට දියුණු කරන්න තරම් වුනන්දුවක් නෑ, උවමනාවකුත් නෑ
@sidathsenna
@sidathsenna 2 ай бұрын
ලංකාවෙ උන් ඉන්න නැතුව ඇති. ලංකාවෙ පස වෙනස් කියන එකනම් ඇත්ත..ඒක ආහාරවල රසයේ වෙනසින්ම කියන්න පුළුවන්..ඉන්දියාවෙන්, පකිස්තානයෙන් වගේ ගේන හාල් ග, අල, ලුණු මෙලෝ රහක් නෑ. ලංකාවෙ ඒවා එක්ක බලද්දි...
@anbsurfview4614
@anbsurfview4614 2 ай бұрын
Ahenam pahiyangala posila gana monada kiyanne
@sinhalapedia
@sinhalapedia 2 ай бұрын
ඒවා මෑතකාලීන අස්ථි. ඩයිනෝසර් පොසිල කියන්නේ අවුරුදු මිලියන 65කට කලිං දේවල්.
@vishwamudra9577
@vishwamudra9577 Ай бұрын
අපේ රටේ 1% වත් කැනීම් කරලා නැති කොට මොන ඩයිනෝසරයන් ද 🙂
@Nikky8909
@Nikky8909 2 ай бұрын
32 වෙනි like එක ❤
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 2 ай бұрын
හොදයි🎉
@lakeeshanavindi7335
@lakeeshanavindi7335 2 ай бұрын
Matath podikale idanma me prashnaya thiyenawa mama dan fossil science gana igenagannawa lankawe maha polowa gana hariyata kanim karanam apita fossils hambenna thibba habai lankawe gonnu set eka danna lankawata kelinna aiya kiwwa vidiyatama lankava godaganna puluwan kenek aawoth me prashna okkotama uththara hambawei
@jeewantharomesh7334
@jeewantharomesh7334 2 ай бұрын
වීඩියෝ එක බලන්නත් කලිං දැම්මේ මටත් ඒක ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුනේ.....
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 2 ай бұрын
හොද වෙලාවට හම්බුනේ නැත්තේ, හමුබුනානම් කියාවි ඒවත් indian වෙන් ආවා කියලා 😂😂😂
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
ලංකාවෙි ඉස්සර හිටපු එවුන් ඇට කොටක්කවත් තියලා නැ කලා හොර කන එකේ ඔවා එකලේ එවුන්ට ගෙමක් නෙමෙි වෙනසක් නැ😂😂😂😂
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 60 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 6 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 146 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 89 М.