පණ පිටින් කොල්ලෝ කොටි අරන් ගියා , මාව සොයමින් උන් මුහුදේ බලටි ගැහැව්වා , මම පීනලා බේරුනා

  Рет қаралды 75,673

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 403
@vishmitheekshana3301
@vishmitheekshana3301 Ай бұрын
වසර 22 ක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාමික ඉන්න මා මේ කතාව ඉතාමත් ආසාවෙන් බැලුවා ...කත්‍රිආරච්චි සර්ට කොතරම් අභීමානායක් දැනෙනවා ඇත්ද ❤❤❤❤❤
@SampathTrinco
@SampathTrinco Ай бұрын
ප්‍රියමනාප,දක්ෂ වීර නාවිකයෙක් ,ආශාවෙන් අහගෙන ඉන්න පුලුවන් විදිහට ඔහුගේ අත්දැකීම ඉදිරිපත් කළා..මියගිය සුයලුම විරුවන් සදා සමරමු..❤
@lankaranawake1468
@lankaranawake1468 Ай бұрын
ලස්සන හිනාවක් ,ප්‍රසන්න පෙනුමක් ,අභීත රණවිරුවෙක්❤
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND Ай бұрын
තෙත් උනාද?
@RooX-x1s
@RooX-x1s Ай бұрын
@@CloudArchitectDEUTSCHLAND me minissu nattan koti gahaddi ubawai theth wenne huttige putha
@nishanthadiwelgama-x9k
@nishanthadiwelgama-x9k Ай бұрын
නාවික හමුදාවේ මාගේ සමකාලීන දක්ෂ එඩිතර සහෝදරයෙක්.අපි කිහිප තැනකම එකට රාජකාරි සිදුකරා.2008/2009 මම ඩෝරා රාජකාරි කලා.හරිම අවදානම් කාලවකවානුවක් ඒත් අපි හරි සතුටුයි වැඩකලා.ජයවේවා උයන්වත්ත🙏❤️
@buddikabuddika8106
@buddikabuddika8106 Ай бұрын
පි 452 ඩෝරා යාතාව මුහුදු කොටින්ගේ මාරාගන මැරෙන පුහාරයට ලක්වෙන අවස්ථාවෙ 1997 අවුරුද්දෙ මම රනවිකුම යුද නැවෙ හිටියේ එදා ඩෝරා යුතුව මුහුදුබත් උනා පැය හයක විතර ඇටෑක් එකකින් පසුව පුල්මුඩේ පෙදෙසේ ඒ අමිහිරි අත්දැකිම මතක් වෙද්දි හද කම්පා වෙනවා මගේ හොදම යාලුවා ගමගේදර මියගියා
@chalana11
@chalana11 Ай бұрын
වනැසට අැවිත් කිියන්න❤❤
@IsuruRandika-gw3kk
@IsuruRandika-gw3kk Ай бұрын
loG
@chandanagamage2969
@chandanagamage2969 Ай бұрын
Ayya 2000 april 7 mata mathaka widiyata p.462 dora eke LME Ananda R K I.Trinco to KKs yana gaman blast una.body 1wath awe ne.oya e gena dannawanan kiyanna
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
@@chandanagamage29692000 mula dora ekakata ra tisse gahala pandara navy eke bodies pitinma dora eka Ltte un godata gena vedio ekak awa vettalaikarni hariye. E ganada kiyanne ? 😯
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
සංජීව,, මේ මහත්තයා එක්කත් වැඩසටහනක් ගෙන එන්නකෝ..
@upulshantha2050
@upulshantha2050 Ай бұрын
සිංහලකම තියෙන කොල්ලෙක්.....ඔබට ජය සහෝ............
@neviltec4687
@neviltec4687 Ай бұрын
සියලු රනවිරුවන්ට අපේ ගරු උත්තමාචාරය සදාකාලිවම ..ස්තුතිවන්ත වෙනවා සංජීව ඔබ කරන්නාවූ මේ සේවට
@JanakaBapj
@JanakaBapj Ай бұрын
ඔබගේ සම කාලීනයෙක් හැටියට පට්ට ආඩම්බරයි සර්. .අමතක වෙන්නේ නෑ අපි එකට පුල්මුඩේ කඳවුරේ ගතකල සුන්දරම කාලය..ච්රං ජයතු සහෝදරයා..❤❤
@dineshdarshana8623
@dineshdarshana8623 Ай бұрын
නියම රණවිරුවෝ, සංජීව ප්‍රසන්න කත්‍රියආරච්චි මගේ මිතුරා ගැන කියවෙනවා මෙයාව අත්දෙකට අරං කිවුවලු උබව බේරාගන්නවා මැරෙන්න දෙන්නේ නැහැ කියලා ආඩම්බරයි කත්‍රී උබ ගැන 👍❤ අද උබ නාවික හමුදාවේ උසස් නිලයක් දරනවා
@ThusharaGamage-eu3ct
@ThusharaGamage-eu3ct Ай бұрын
ඔබතුම. රට දැනුවත්කරනවට ස්තූතියි එහෙන් අපේ 'සිංහලයට. ඔව මතක නැහැ මට ඇති අද්දැකීම අනුව කියන්නේ බස් රථයේ අබාධිතයන්ට ආසනයක් දෙන්නේ නැහැ අපේ සිංහල ජාතියේ අය
@theekshanarR
@theekshanarR Ай бұрын
මට අද වගේ මතකයි Mcpo උයන්වත්ත මා ඇතුළු සහෝදර නිළදාරින් පිරිසකට හම්බන්තොට කදවුරේ ක්‍රීඩාපිටියෙදි මේ කතාව කියපු හැටි. ඒ වෙද්දි CPO. දැන් ගොඩක් අයට අමතකයි කිව්ව, ගොඩක් නවකයින් මේ කතා අහන්න උනන්දුවක් නෑ කිව්ව මේ වගේම. අපි සියලුදේ අමතක කරල මොහුගේ කතාව අහන් හිටියෙ. ඇත්තටම වෙන රටක නම් චිත්‍රපටයක් හදනව. අපි එදා කතාඋනා වනැස වැඩසටහනට අනිවාර්යයෙන්ම යායුතු කතාවක් කියල. ඉතාම සුහදව නිතර සිනාමුසු මුහුණෙන් රාජකාරී කරන පුද්ගලයෙක්. ඔබට ජය Mcpo උයන්වත්ත.
@වරෙව්-යන්න
@වරෙව්-යන්න Ай бұрын
මගේ එකා....උබ යකා...
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
අවුරුදු 23ක් service එක, තරුණ ජව සම්පන්න පොරක්!! නමුත් දැන් pension එක විතරක් වෙන්න පුළුවන්, මොකක් හරි business එකක් කරනවා ඇති. දියුණු රටවල මේ වගේ CPO කෙනෙක් (electrical and electronic engineering knowledge එක තියෙන ) විශ්‍රාම ගිය ගමන් රජයෙන් මුදල් දෙනවා උපාධියක් කරන්න, ඒ අනුව මේ වගේ CPO කෙනෙක් engineering degree එක කරලා qualified engineer කෙනෙක් හැටියට සිවිල් සමාජයට යනවා. ලංකාවේ එහෙම කරන්න බැහැ මොකද AL වල z score එක බලනව campus යන්න. Z score එක නැති නම් වැඩ්ඩෝ නැති ද ? පිටරටවල් වල z score නැහැ AL නැහැ නමුත් campus යනවා. උබලා system එක වෙනස් කරගනිල්ල!
@tikkatikka5702
@tikkatikka5702 Ай бұрын
2015 වර්ෂයෙ මාත් එක්ක පැවසුවා සමුදුර නැවෙ ඉදලා එතකොට lem උයන්වත්ත දැන් පැන්ශනුත් ගිහින් නේද සුබ ගමන් සර්
@sajitour223
@sajitour223 Ай бұрын
Q
@DskVithange
@DskVithange Ай бұрын
මඩදෙණිය අපේ අයියා .ත්‍රිවිධ හමුදාව ,පොලිසිය සියලු දෙනාට ජය වේවා
@roshanrasika9774
@roshanrasika9774 Ай бұрын
👍👍🇱🇰💪⚔️⛵🫡🫡🫡🫡🫡
@VinayagerSelwam
@VinayagerSelwam Ай бұрын
இனி ஒருபோதும் போர் வேண்டாம் 🌼
@TakeooGaming
@TakeooGaming Ай бұрын
Yes
@isurukottahachchi6156
@isurukottahachchi6156 Ай бұрын
Yes
@mithunuduwara6206
@mithunuduwara6206 Ай бұрын
❤️❤️
@janithsamaraweera7807
@janithsamaraweera7807 Ай бұрын
❤❤
@samanthakumara6689
@samanthakumara6689 Ай бұрын
Same to you brother ❤️❤️❤️🙏
@foresthillteasrilanka8679
@foresthillteasrilanka8679 Ай бұрын
"He was my classmate at Nugawela Central College, and I have known him since childhood. He is truly a patriot , and words cannot fully express my admiration for him. Love you buddy
@buddhikasaranga
@buddhikasaranga Ай бұрын
ඔබතුමන්ගේ කැපකිරීම අගයකොට සලකා මෙම වැඩසටහනට වචන ස්වල්පයක් එකතු කලේ නැතිනම් මා කුහකයෙකු සේ හැගෙයි, ඔබතුමා වටිනා ජතික වීරයෙකු ලෙස අපගේ හදවත් තුල තැන්පත්ව පවතී, ඔබ විදි දුක්ගැහැට අපගේ දරුවන්ට නිදහස් රටක් බිහි කිරීමටයි. අපි සදා ණයගැතියි. නිරෝගි සුව පතමි.
@PiyanthaWarna
@PiyanthaWarna Ай бұрын
While watching this program, I was reminded of MCPO Janaka Uyanwaththa, who worked with us during my time as the Naval Logistics Coordinator under the Prime Minister’s staff in Sri Lanka. He was not only a highly skilled senior electronics and electrical sailor but also a fine gentleman. I hope he is now enjoying a happy retirement, blessed with good health and happiness alongside his family. Thank you, Sanjeewa, for creating this program that highlights the dangers of close-quarter sea battles, which can be even more intense than land warfare due to the involvement of heavy guns and advanced platforms. I recall having discussions about why more programs weren’t made on naval battles, as much focus tends to be on land warfare. That said, this in no way undermines the incredible efforts of our Army-they are the best. Once again, thank you, Wanasa TV, for your valuable contribution to preserving and showcasing these stories. This is the kind of work our government should be doing, yet you are stepping up and doing it exceptionally well.
@maheshperera6695
@maheshperera6695 Ай бұрын
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@sandun8441
@sandun8441 Ай бұрын
රට බැදි රන් වැට ශ්‍රී ලංකා නාවුක හමුදාව. ඔබ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතිය. ඔබට දීර්ඝායු වීරයා 🙏 රට දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@shanthasunil-of4fv
@shanthasunil-of4fv Ай бұрын
අවුරුදු 22ක් නාවික හමුදාවේ ඉදලා ඇවීල්ලා තවම අවුරුද්දක් නැහැ මමත් කටුක උනත් හරි ලස්සන කාලයක් ගෙවුනේ ඉතින් උයන්වත්ත අපි එකට රාජකාරි කරල තියෙනවා ඒ වගේම එදා ඩොරා එකේ හිටිය කිවුව කොමිනිකේටර් දැන් නිලදාරියෙක් පත්මලාල් සර් අපි පුල්මුඩේ හිටියා අද වගේ මතකයි බුදුසරනයි මචන්
@asankaprasad4071
@asankaprasad4071 Ай бұрын
මෙන්න අපේ උයන්වත්ත අය්යා,සුපිරියක් තමයී
@jagathsenanayake9831
@jagathsenanayake9831 Ай бұрын
මම ගුවන් හමුදාවේ 1994 සිට 1999 දක්වා පලාලි කදවුරේ හිටියේ, ඔබගැන ආඩම්බරයි ❤❤❤
@nethukiLiyanage748
@nethukiLiyanage748 Ай бұрын
මේ තරම් කැපකිරීම් කරලා මේ පින්බිම බේර ගත්ත මේ උදාර විරුවන් ට මේ පොළවේ හුස්ම ගන්න හැමදෙනාම ණයගැතියි . අමතක කරන්න එපා අමානුෂික මිනිසුනේ මේ තමයි මිහිපිට ජීවමාන දෙවිවරු ❤🙏🇱🇰 ඒ වචන වල තියෙන අභිමානය වීරත්වය හිතා ගන්න බෑ තුණුරුවන් සරණයි සර් 🙏🌹 විශිෂ්ඨම මාධ්‍ය මෙහෙවර කරන වැණස සංජීව බොහෝ පින් ඔබට 🙏
@a.c.k.perera6681
@a.c.k.perera6681 Ай бұрын
රටත් ජාතියත් මනුෂ්‍ය වර්ගයාත් ත්‍රස්තයන්ගෙන් බේරා ගන්නට දිවිදුන් ආබාධිත වූ කැපවූ සියළු රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය....❤
@shasikathilanchana9335
@shasikathilanchana9335 Ай бұрын
ඔච්චර ජීවත පුදලා බේරගත්ත අපේ රටට දැං කරලා තියෙන දේ දැක්කම ඇත්තටම කණගාටුයි😢 ජාති ජාතිත් හෙන ගහනවා හොරා කාපු සියළුම දේශපාලුවන්ට වගේම පවුලේ සැමට 🥴 සංජීව අයියා ස්තුතියි😍
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
ජානකඋයන්වත්ත මහතාට ත්,සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️❤️💐🇱🇰🙏
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Ай бұрын
නියමයි වැනස ❤️ජයවේවා ❤️ සියළුම රණවිරුවන්ට දීර්ඝායු වේවා!❤
@jossbluejacket
@jossbluejacket Ай бұрын
පරාර්ථකාමී ඔබහට මගේ හදපිරි සුභපැතුම් එක් කරමි🙏💪🤝👏 තවද 2006 දි මම හිටියෙ Trinco P460 ඩෝරා එකේ.. Speed පසුකාලීනව අඩුවූ නිසා ඇටෑක් වලට සෘජු දායකත්වයක් දෙන්න බැරි වුනා.. නමුත් නැවතත් 2008 දි P483 ට සම්බන්ධ වීම ගැන මට සතුටුයි.. ජයවේවා... බැජා මම 104 Intake
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
P460, Commander මනෝජ් ජයසුරිය අණදුන් Dovra එක නේද ?
@jossbluejacket
@jossbluejacket Ай бұрын
@barneycasting8331 ඔව්, තරු ගහපු ඩෝරා එක.. Commander ජයසූරිය සර් 2003 දි රංගල CO ඉදලා තමයි Navy එකෙන් අයින් වුනේ.
@apsarasanjeewani652
@apsarasanjeewani652 Ай бұрын
එදා මායිම් ගම්මාන වල සිටි අපි වගේ අය මේ යුධ අද්දැකීම් ගැන හොදට දන්නවා. අපි වෙනුවෙන් කැප කල සියලු ජීවිත වලට අපි සදා ණය ගැතී. Priyamanaapa අභීත රණවිරැවෙක් ❤❤❤❤
@SasiBudhdhika
@SasiBudhdhika Ай бұрын
අපි වෙනුවෙන් මෙවන් කැපකිරිමක් කල ඔබ තුමා ඇතුලු විරුවණි අප ඔබලට සද නයගැති..හුස්ම ගන්න මෙ රට බෙරා දුන් ඔබට නිදුක් නිරොගි වෙවා..
@neelrapiyael7898
@neelrapiyael7898 Ай бұрын
ඔබතුමන්ලාට සහ සියලුම විරුවනට අපෙ උත්තමාචාර 🙏🙏🙏
@rukshansamarasiri2571
@rukshansamarasiri2571 Ай бұрын
අද කාලෙ wrong genaretion සූම්බියෝ මේව දන්නෙ නැහැ.....අපේ කොල්ලො විදපු දුක්.......අපි ඔබලාට ණයගැතිය .....
@HpcWasantha
@HpcWasantha Ай бұрын
තවත් මේ වගේ අභීත රණවිරුවන්ගේ වැඩසටහන් කිරීමට සංජීව මහත්මාට ශක්තිය ධෛර්යය ලැබේවා...❤
@Sathsaranee2550
@Sathsaranee2550 7 күн бұрын
මෙවැනි කැපකිරීම් කර අප රට රැකගත් ඔවුන් සියලු දෙනාගේ ජීවිත ලස්සන වේවා , යස ඉසුරු ලැබේවා , මතු ආත්මයන් ද සැපවත් වේවා ♥️♥️♥️
@m.j935
@m.j935 Ай бұрын
ස්තුතියි පුතා ඔබ කල සේවයට ❤❤❤
@nalinpeiris7271
@nalinpeiris7271 Ай бұрын
උයන්වත්ත සහෝදරයා දැකීමත් සතුටක්, ඔය කතාව මගෙත් එක්ක කීවේ සමුදුර mcr එකේදී, ඇත්තටම හොද නිහතමානී චරිතයක්.. වාසනාවන්ත විශ්‍රාම දිවියක් පතනවා.
@chamindabandara4917
@chamindabandara4917 Ай бұрын
කතාව dukai eth ඔබ තුමා gena ආඩම්බරයක් ❤❤adarei මියගිය සියලු wiruwata නිවන් සුව ආදරෙයි ❤❤❤❤❤.සංජීව අයියා ❤❤❤adarei
@InLanka-ze1mz
@InLanka-ze1mz Ай бұрын
කොහොමදෝරු සංජීව කත්‍රි ආරච්චි one of the greatest in the Navy
@RasikaPrasanna-g9b
@RasikaPrasanna-g9b Ай бұрын
අයියා ඇත්තටම ඔයාව හෙව්ව..ඔයාව හොයාගන්න බැරි උනා...ඔය සිද්දිය ඒ මොහොතේ දැනගත්ත ඒත් ඔයා කියල දන්නෙ නෑ ...අද දකීදි මාරම සතුටුයි...ඒ නිහතමානිකම ...ඒ ගැම්ම එදා ඉදලම තිබුන...කොටින්ම කිව්වොත් වැඩ්ඩෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ...ආදරෙයි...හැමදාමත්..
@shehanssandakelum1591
@shehanssandakelum1591 Ай бұрын
Respect ❤ රණවිරුවානනී මගේ අයියත් ⁣ඉන්නේ නාවික හමුදාවේ ❤
@TharinduBandara-de8hb
@TharinduBandara-de8hb Ай бұрын
Film එකක් බැලුව වගෙ.. නිදුක් නීරෝගි සුභ අනාගතයක් ඔබ තුමාට..❤❤❤
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Ай бұрын
Respect sir .මමත් p436/422/4446/4447 හිටියා .ජයරත්න සර්
@nirmaladeshapriya6396
@nirmaladeshapriya6396 Ай бұрын
ඒ හිනාවෙම තියෙනව ඒ ගැම්ම ❤
@FoodieRasai
@FoodieRasai Ай бұрын
ඔබ තුමාට පින්සිද්ද වෙනව අපිට ඉන්න රට බේරල දුන්නට.❤❤❤
@GeethikaGunarathna-j9i
@GeethikaGunarathna-j9i Ай бұрын
කලු පරවියා පොත හොයල දෙන්න සංජීව මහත්මයා❤️
@anilpriyankamadadeniya5113
@anilpriyankamadadeniya5113 Ай бұрын
අපේ අතීත මතකයන් ඒ දවස සදාකල් අමරණීයයි❤❤❤❤
@sooriya108
@sooriya108 Ай бұрын
අඩෝ බැජා...EM... එදා මමත් හිටියා නම් අද මැරිලා. Bms කුමාර.. පුෂ්පකුමාර..එක්ක අනිත් වම් 12.7. හිටියේ මම... මං එදා නිවාඩු... ඔබතුමා දැකීම සතුටක් දීර්ගායු වේවා... 👍.. Lse කුමාරට මොකද උනේ..
@NalakaJayasiri-w3p
@NalakaJayasiri-w3p Ай бұрын
දැන්ද මතක්උනේ මොකද උනේ අහන්න
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
ජාතික වීරයෝ ඔබ‍ට තුමන්ලා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
මගේත් නුගවෙල ඉස්කෝලේ ආඩම්බරයි
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND Ай бұрын
ත්‍රස්තවාදියෝ ත් ඉන්නවද ඒ ඉස්කෝලෙ
@surajsandakelum-hc7yt
@surajsandakelum-hc7yt Ай бұрын
1M ගහන්න ඕන සංජීව අයියෙ වනැස අනිවාර්යයෙන්ම ❤
@manachethana5272
@manachethana5272 Ай бұрын
❤ දීර්ඝායුෂ ලැබේවා ඔබට...රට ජාතිය වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් ❤සුන්දර මිනිස්සු
@BhagyaFonseka
@BhagyaFonseka 18 күн бұрын
ප්‍රිය මනාප රණවිරුවෙක්.රටට වටිනා විරුවෙක්.❤
@dilipaprebath1679
@dilipaprebath1679 Ай бұрын
ඔබේ අානාගතයට සුභ පතනවා .බුදු සරණයි
@kavisharashmika8163
@kavisharashmika8163 Ай бұрын
මේ කතාවට නම් film එකක් ගහන්න පුලුවන්❤
@DevikaRathnayaka-h6w
@DevikaRathnayaka-h6w Ай бұрын
මිහිපිට දෙවිවරු ❤අපි ඔබ සියලුම රණවිරුවන්ට සාදා ණයගැති ❤❤❤
@lalithmadhushanka44
@lalithmadhushanka44 Ай бұрын
සන්ජීව අයියේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ..... බලපු ඒවා ආයෙ ආයෙ බල බල ඉන්නෙ..... සතියට එකක් වත් දාන්නො... අපේ කොල්ලො අපේ යක්කු....❤ අපි ජීවත් වෙන්නෙ අපේ රනවිරුවෝ නිසා
@asankaathapaththu5232
@asankaathapaththu5232 Ай бұрын
Fatta leadership ekak thiyena ape MCPO Uyanwatha sir ta jaya wewa....
@ruwansampth7000
@ruwansampth7000 16 күн бұрын
තෙරුවන් සරනයි විරැවනි❤❤❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
@ajithdissanayake6349
@ajithdissanayake6349 Ай бұрын
අපේ ගමේ කොල්ලෙක් ❤
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Ай бұрын
මෙවන් කැපකිරීම් දන්නෙම ඒවාට මුහුණපෑ අයම පමණී. මෙම නාලිකාවෙන් දැණුවත් නොකලානම් මමද මියයන්නේ කාසිවක් නොදැනයි. යලි යලිත් මෙවැනි බිහිසුණු ත්‍රස්තවාදී අතීතය පිළිබඳ දැණුවත්වීම වැදගත්. මන්ද එවැනි අමිහිරි සිදුවීම් යලි නොවන්නට සියල්ල දැණුවත් වන නිසාම.
@anilwijesinghe6102
@anilwijesinghe6102 Ай бұрын
Adarei ranawiruwanta hemadamath ❤❤😢😢😢 miyagiya Hama ranawiruwektama niwansuwa ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@COLOMBO05
@COLOMBO05 Ай бұрын
Wow. Incredible story. Thanka again, Sanjeewa. We should not forget our war heroes.
@simplebee2701
@simplebee2701 Ай бұрын
මටනම් ඔබ ජාතික වීරයෙක්..❤❤❤ තෙරුවණ් සරණයි ඔබ ඇතුලු සියලුම රණවිරුවන් ට..
@ruchirashanaka9636
@ruchirashanaka9636 Ай бұрын
ය...ඔබට අපගේ උත්තමාචාරය....❤🙏
@nawodyamadushani1475
@nawodyamadushani1475 Ай бұрын
හරිම ප්‍රියමනාපයි ඔබතුමා ❤
@mandivpathirana5470
@mandivpathirana5470 Ай бұрын
Apita kawadawath amathaka nh sir , sir la mee rata wenuwen krpu dewal ....❤❤🇱🇰🇱🇰🛥🛥
@ThusharaGamage-eu3ct
@ThusharaGamage-eu3ct Ай бұрын
මියගිය සියලු නවික යන්න නිවන් සුව ලැබේවා😊
@lbnadiranga5814
@lbnadiranga5814 10 күн бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 Ай бұрын
යුදහමුදාවෙ අපිට යුදේටපුදුම යහයොගයක් දුන්නෙ සෙයුරෝ
@AnilSampath-l5s
@AnilSampath-l5s Ай бұрын
බුදු සරනයි අයියා❤️
@අරවින්ද
@අරවින්ද Ай бұрын
මම එවකට P481❤හිටියෙ සහෝ LT කත්‍රි ආරච්චි සර් අපේ බෝට්ටුවේ ටෙම්පරි oic ⁣සතියක් හිටියා මාර හොද මනුෂ්‍යත්වය
@wsanjeewa
@wsanjeewa Ай бұрын
හදවතේ රනවිරුවෝ ❤❤
@wasanthawasantha7618
@wasanthawasantha7618 Ай бұрын
බැජී ඔය සිදුවීම වෙනකොට මම හිටියේ උත්තර work shop එකේ අපේ බැජීලා ගොඩක් අය Dora වල හිටියා සමහර අය op එකට සම්බන්ධ වේලත් හිටියා උබ ගැන ආඩම්බරය බැජී
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@asankapiyalkantha7955
@asankapiyalkantha7955 27 күн бұрын
බුදුසරනයි විරුවානනි❤❤❤
@supunpiumal9381
@supunpiumal9381 Ай бұрын
තෙරුවන් සරණයි!!.. ඔබට❤❤
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Ай бұрын
MCPO උයන්වත්ත සර් මටත් ආඩම්බරයක් ඔබ සමග රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව🙏🙏🙏
@RanghaRangha-sr1co
@RanghaRangha-sr1co Ай бұрын
නැතිවුණ කටිටිය ගන්න පහුවදා අපිගියා අපේ වුංගේ එරියා එක එහරිය මුහුදම දේබැකලල අපේ සහොදර විරයංව ⁣ අරගන දවස් තුනක් එකදිගට යිදල අපේ බොටිටුත් අරං තමයි අපි අවෙි අපිබැස්ස එව දකිද්දි දුකයි දැන් අපි අපේ අනාගතය වෙිනුවෙින් රට ඇවිත් හිටියට S B S බැස්ස කියන්නේ මහසොන බැස්ස වගේ දුවනවා 🐅 අපි එතන අපේවැඩෙි යිවර වෙිනකමි මුලු මුහුදම ගොළු කලා navy ජය මාතෘ භූමියට ජය
@anuradajayawardana239
@anuradajayawardana239 Ай бұрын
මා සමඟ වසර 7 කට වඩා රාජකාරි කළ ඉතා දක්ෂ, නිහතමානී,අව්‍යාජ නාවික හමුදා විරුවා. ❤
@thusithapushpa8986
@thusithapushpa8986 Ай бұрын
නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SarathKumara-v1c
@SarathKumara-v1c 12 күн бұрын
දීර්ඝායු වේවා විරුවානෙනි.
@yobogo3990
@yobogo3990 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🏽❤️😊
@SunilK-np7cf
@SunilK-np7cf Ай бұрын
Budusarani 🙏
@ajithpriyantha7178
@ajithpriyantha7178 Ай бұрын
බුදු සරණයි viruvananee
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
Real heros Respect ❤
@chamiboy5194
@chamiboy5194 Ай бұрын
මාර ඇබ්බැහි විමක් අප්පා දැන් මේකට අපි
@Danu-kx1yw
@Danu-kx1yw Ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@NilushsPriyadarshani
@NilushsPriyadarshani Ай бұрын
Daye pinata pahala una ape kale viruwan 😊❤
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Ай бұрын
SRI LANKA NAVY..ATI MAHAT SEWAYAK KARANAWA EDAT ADAT MAWBIMA WENUWEN..CHIRAN JAYATU VIRUWANANI..
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 ❤❤❤🎉🎉🎉
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Ай бұрын
මගේ බෝට්ටුවේ හිටපු lme කුමාර මතක් වෙනව ආදරෙයි හැමදාම
@chamithkrishan3503
@chamithkrishan3503 Ай бұрын
YN .PDS .K arachchi Heros ❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 Ай бұрын
Respect ❤❤❤❤❤
@dulajmadushan6206
@dulajmadushan6206 Ай бұрын
දානකන් බලං හිටියේ❤❤❤
@Normaln2966
@Normaln2966 Ай бұрын
මිහි පිට දෙවි වරු❤❤
@NiwankaKarunadhipathi
@NiwankaKarunadhipathi Ай бұрын
Umba nam supiri sanjeeva malliyo. Supiri vadak
@rumeshsupun6297
@rumeshsupun6297 Ай бұрын
Mamath නාවික hamudawe hitapu kenek mewa ahanakota mata puduma sathutak tiyenne rata wenuwen mamath navika hamudawata baduna eka gena adarei mage navikayoo hamotama budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 Ай бұрын
ජය සියලු රණ විරුවන්ට
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 Ай бұрын
Great job 💕💕
@RanjithRanjithamarasinha
@RanjithRanjithamarasinha Ай бұрын
බලාගෙනම හිටියේ ❤️❤️❤️❤️
@dilantv6651
@dilantv6651 Ай бұрын
sir lanka navy... ❤❤❤❤❤
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
LTTE 1-4 Base Mullaitivu 2024
2:13
Introverted Storyteller
Рет қаралды 13 М.