කෑමට ගත හැකි පලා වර්ග 50ක්. (50 plants in my guardan) Subscribe my youtube channel

  Рет қаралды 127,767

නොදුටු සොබාදහම         (Nodutu Sobadahama)

නොදුටු සොබාදහම (Nodutu Sobadahama)

Жыл бұрын

මේ video එකෙන් මං ඔයාලට අරන් ආවෙ මගේ ගෙවත්තේ වගා කර ඇති දිනපතා අපේ ආහාරයට ගත හැකි පලා වර්ග 50ක් පිළිබඳවයි. ඒවා ආහාරයට ගත හැකි ආකාරය ගැනත් පුංචි දැනුවත් කිරීමක් කරනව.
මුකුණුවැන්න, ගොටුකොළ,කූරා තම්පලා,තෙල් අලකොල, බතල,අගුණ, නිවිති,කොහිල,තෙබු,කංකුං, ලුනුවිල,කටුඑරබදු, දඹල, නීරමුල්ලිය, මුරුංගා වැනි පලා වර්ග 50ක් ඇතුලත් කරල තමයි අද video එක අරන් ආවේ..
like 👍
Comment ♥️
share ♥️
/ @nodutusobadahama

Пікірлер: 224
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මගෙ youtube channel එකෙන් මන් ඔයාලට අපේ සොබාදහම ගැන ගොඩක් දේවල් රැගෙන එනවා...ඉතින් ඔයාලා කැමති නම් මගෙ youtube channel 1k subscribe කරලා like කරලා share කරලා දෙන්න .....
@nadeshanadesha4349
@nadeshanadesha4349 2 ай бұрын
ඔයාගෙ ගෙවත්තෙ තියෙන කොල වර්ග වලින් ගොඩාක් කොල වර්ග කාලා තියෙනවා එත් කවදාවත් අහලා විතරක් තියෙන කාලා නැති කොල වර්ගත් තියෙනවා එ වගෙම කවදාවත් අහලාත් නැති කාලාත් නැති කොල වර්ගත් තිබුනා ඇත්තටම ගොඩාක් වටින විඩියෝවක් එ වගෙම ඔබේ ගෙවත්තත් බොහොම අගේ කලයුතුයි
@NodutuSobadahama
@NodutuSobadahama 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඉතාම .වටිනා .විඩියෝවක්.ඔබතුමියට .ස්තුතියි .
@Nissakau62
@Nissakau62 Жыл бұрын
දබල දලු,කටරොලු දලු,ගිරාපලා දලු ,කිරි තෝර,පැනි තෝර,අල කොල,වැරනිය දලු,වතුර පලා,රාබු දලු,මේ හැමදේමත් හරිම ගුනයි නේද ඔයාගෙ ගෙවත්තෙ තියෙන හැම දෙයක්ම අපේ ගෙදරත් තියෙනවා.,😊
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
අපිට පුළුවන්නම් වවාගෙන කන්න කොච්චර හොදද
@sherindilani870
@sherindilani870 Жыл бұрын
Thawa tiyenawa thel kola ,geta Pala,kumatiya,weniwella,kekatiya,Diya habarala,Thuba dalu ,atthora kalawam palawalata samaharu danawa.monara kudumbiyath,.ginitilla dalu ,gannawa.lee kola badinawa.mella kola wage.thawa mukunuwenna jati kipayak tiyenawa mellum kana.lanka polowe tiyena hema gaha kolayama kanna puluwan .kauru Hari wawala tiyenawa dakiddith Hari sathutie.
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 Жыл бұрын
Thanks for your valuable ideas.
@Briyon542
@Briyon542 7 ай бұрын
Attatama watinawa video eka
@ilmijaleel9696
@ilmijaleel9696 Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ,ගොඩක් වටිනාකමක් තියෙනවා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් ස්තුතියි
@whajith3963
@whajith3963 Жыл бұрын
ඉතාවැදගත්
@dammika1398
@dammika1398 Жыл бұрын
බෝහෝම ස්තුයි තෙරුවන් සරනයි
@jayanthakannangara48
@jayanthakannangara48 Жыл бұрын
Thank you. Very useful vedio.
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං🙏🙏🙏🇨🇦
@abeygunawardena7337
@abeygunawardena7337 Жыл бұрын
Tks v much. Very important v.. . It's valuable for all Sri Lankans. God bless you.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@hosnearabugom5535
@hosnearabugom5535 Жыл бұрын
Godak lassanai budu saranai
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
මම කලින් දැක නැති අහල නැති පලාවක් හදුනාගන්න ලැබුනා එ්තමයි වැල් රබුටන් කොල.බොහොම ස්තියි.දුර්ලබ පලා වර්ග සොයා පලා උයන තව සරුකරගන්න.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
වැල් රඹුටන් කියන්නෙ පඩ වැල් වලටයි මෙය පෙශර් රෝගින් සදහා ගුනයි මලවා කන්න හරිම රසයි
@TamilinParis
@TamilinParis Жыл бұрын
Super 👍👍👍👍👍
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Ithaa prayojanawath. Ohata sthuthiyi.
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Thank you
@rabee2268
@rabee2268 6 ай бұрын
හුගාක් ප්‍රයෝජනවත් වීඩියෝවක් , බොහොම ස්තූතියි ❤❤
@NodutuSobadahama
@NodutuSobadahama 6 ай бұрын
ස්තුතියි 🙏
@matiperera6433
@matiperera6433 26 күн бұрын
God bless you ❤❤❤
@NodutuSobadahama
@NodutuSobadahama 26 күн бұрын
ස්තුතියි
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් මගේ ගෙවත්තේ පළා වර්ග ගොඩක් තියෙනවා මම දැන් ඉන්නේ සවුදියේ ලංකාවේ ඉන්නකොට නිතර නිතර කලවම් මැල්ලුම තමයි හදන්නේ හැබැයි වාතබංබා කොළ තනිකර මැල්ලුමත් ගොඩක් රසයි මම හදලා කාලා තියෙනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි බුදු සරණයි
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔයාටත් බුදු සරනයි
@user-zo6ky1ir2y
@user-zo6ky1ir2y 27 күн бұрын
වාත බංග මැල්ලුම කලු පාට වෙනවා මල ව පු වම අැ්‍යිඑ්
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Thanks
@koseeyantony5591
@koseeyantony5591 Жыл бұрын
👌 super video 🙏
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Good
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
නියමයි නියමයි 🙏😁🙏😁🙏😁❤️❤️
@chamilapriyadarshani5911
@chamilapriyadarshani5911 Жыл бұрын
Sthuthiy obata.
@dinidunethsara4493
@dinidunethsara4493 Жыл бұрын
Very good
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ස්තුතියි
@pushpamalani8399
@pushpamalani8399 Жыл бұрын
Ane akanam aththa.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ස්තුතියි ඔයාට
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා!
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ස්තුතියි
@kaushalyapriyadari3095
@kaushalyapriyadari3095 Жыл бұрын
Harima prayojanawath oyage video eka! Godak watinawa.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ස්තුතියි ඔයාට
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Minchi rasakarakayakata wada.watinne bade amaruwak hedunama lunumirisata dala ganna.unuwathuratandala thiyala the wage bonna hodai,mas malu wediyen pariharanaya karana ayata amuwen kema nisa anawassiya thell winasakaranawa.
@ghihangiwantha8414
@ghihangiwantha8414 20 күн бұрын
එරබදු කොලත් කාලා බලන්න හරිම රසයි
@NodutuSobadahama
@NodutuSobadahama 20 күн бұрын
ඔව්නෙ .....කිරි පනු රෝගය සදහා අමුවෙන් සම්බෝල හදලා කනවා..හරිම ගුනයි
@maddumagefernando8863
@maddumagefernando8863 10 күн бұрын
එරබදු කොළ නොව දළු උයලා රසයි.
@NodutuSobadahama
@NodutuSobadahama 10 күн бұрын
දලු තමයි සම්බෝල හදලා කන්නෙ
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
අක්කෙ ඔයාට ගොඩක් ඉස්තුතියි මන් දැකලවත් නැති කොලජාති මන් දැක්කා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@sadeekasadi1912
@sadeekasadi1912 Жыл бұрын
Good vidyoo
@mrpattlolivematch972
@mrpattlolivematch972 Жыл бұрын
Super video
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@deemaademaa2752
@deemaademaa2752 Жыл бұрын
මෙතනින් මම ගොඩාක් ආසම පලා වර්ගයක් තමා කලුකන්බේරියා පුදුම රසක් තියෙන්නේ 👍👏
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ලේ වඩන අංක එකේ පලා වර්ගයක් තමයි කලුකම්බේරිය මෙය අමුවෙන් තමයි කන්න ඕනෙ
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
@@NodutuSobadahama Pela ganna puluwanda?kalukamberiya
@sanjeewanirupasingharupasi7482
@sanjeewanirupasingharupasi7482 5 ай бұрын
කොහොමද හදාගන්නෙ,අපේ පැත්තෙ නෑනේ ඒ පලා වර්ගය,ඒකට කියන වෙනත් නම් තියෙනවා ද
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 Жыл бұрын
ස්තුතියි ඔබට. බිලිං දලු ගැන දැන හිටියේ නෑ, වත්තේ තිබුනත්. ගිරිතිල්ල දලුත් වත්තේ තිබෙන නිසා අපි කලවම් පලාවලට එක් කර ගන්නවා.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
බිලිං කොල ගත්විට අපිට වෙනම ඇඹුල් දාන්න ඕනෙ නැ
@PradeepaLakmali-xv8iv
@PradeepaLakmali-xv8iv 5 ай бұрын
ස්තූතිය 🙏 මමත් පොඩි ගෙවත්තක් කරගෙන යනවා මේකත් වැදගත් ගොඩක්.
@NodutuSobadahama
@NodutuSobadahama 5 ай бұрын
Thanks 🙏
@anojadilhani2715
@anojadilhani2715 Жыл бұрын
Godak watinawa denuwath kalata...
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@kanthekk8840
@kanthekk8840 Жыл бұрын
අපි දැකලා නැති පලා වර්ගත් ගොඩක් තිබුනා ඔබට ගොඩක් ස්තුතියි ජය වේවා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@user-yu6cu9re3p
@user-yu6cu9re3p 6 ай бұрын
මදිටිය දලු උයලාත් කනවා රසයි. පරිප්පු , හාල් මැස්සන් වගේ දේවල් එකතු කරලත් නැතුවත් හදනවා
@Nissakau62
@Nissakau62 Жыл бұрын
තෙබු කොල සම්බෝල තමා රස
@user-tf3mf8hm8b
@user-tf3mf8hm8b 8 күн бұрын
කොහිල අල දලු වගේම මෝරපු කොල කලවම් මැල්ලුමට මාර රසයි
@NodutuSobadahama
@NodutuSobadahama 8 күн бұрын
ඔව්නෙ ..
@asiasimihiri6699
@asiasimihiri6699 Жыл бұрын
Hodai tawa tikak lassanata wawanna hari alankarawa oyatika karanna puluawan hodadawal lassanata wawala pannanna
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Ok ස්තුතියි
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
හොද vidioවක්, තව මේව යොදා ගන්න විදි, ඒවගේම සමහර රූප හරියට පැහැදිලි මදි එහෙම උනාම අදුනන්නැති සමහර කොල මග දැක්කත් අදුනගන්න බැහැ. සමහර කොලජාති වල ඒවගේම වල් කොල මම දැකල තියෙනවා විශේෂයෙන්ම කුප්ප මේනියාවල තියෙනවා, තෙබු වලත් තියෙනවා, රතුතම්පලාත් එහෙමයි. මම දැකල තියෙනවා සමහරු රතු තම්පලා කියල ඒ වගේම මල් ගහක් තියෙනවා හැදුවම රසයිලු ඒත් මම දන්නවා ඒක කෑවම ස්නායු රෝග ඇතිවෙනවා කියල මට ආර්‍ර්ංචි උනා. ආන්න ඒ වගේ දේවල විදේශ වලින් හරි පර්‍යේෂකයො මෙහෙට ගෙනත් දාපුව තියෙනවා මොනයම් හෝ හේතුවකට. අපිට පුලුවන්නම් ඒව වෙනවෙනම අදුරගන්න මිනිසුන්ට උදව්කරන්න ඒක සමාජයට ඉදිරි පරම්පරාවටවත් නිරෝගීවෙන්න උදව්වක් වෙයි. ඒ වගේම බොහොම ස්තූතිය මේහෙම සමාජය දැනුවත් කිරීමට ගන්න උත්සාහයට.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔයාට අදුනගන්න බැරි වුනු පලා මොනවද මට කියන්නෙ මන් වෙනම දාන්නම්....ගොඩක් ස්තුතිය .
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
එ වැනි වත්තක් තිබීමත් බොහොම හොඳයි .තමන්ට වස විස නෑ
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔබත් පුළුවන් විදියට වවන්න
@chandihttiarich2147
@chandihttiarich2147 Жыл бұрын
නියමයි නියමයි තෙබුකොල සම්බෝලෙ හදන හැටි කියා දෙන්න.බොහොම ස්තුතියි බුදුසරනයි
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
තෙබු කොල හීනියට ලියා එයට පොල්,ලුණු අමු මිරිස් ,දෙහි,ලුණු දමා කලවම් කරගන්න .සුමානෙකට දවස් 2,3ක් පමණක් කන්න
@ghihangiwantha8414
@ghihangiwantha8414 20 күн бұрын
තෙබු දියවෙඩියවට කනවා
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Hoda vidiyowak.sinhalayek widihata namuth hari parissamen mewa kalayuthui.godak weradi dewall thoye.කෝප්ප kola kiyanne owa neme.කෝප්ප kolaya thani thada kolapatai lokui.ewa thanikara melluma unath kanawa.oba pennuwa කෝප්ප kola e kulayata aithi kawalam mellumata ganna deyak...minissu ආහාරයට ganna dewall nisa hema wargayakma hodata denagena denna ona..samaharawita roga uthsanna wennath puluwan.ganna ayath denagena ahagena bawitha kirimata purudu wiya yuthui.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@sriyanisriyani1069
@sriyanisriyani1069 22 күн бұрын
❤❤❤👍👍
@malanichandra8015
@malanichandra8015 Жыл бұрын
වැටකොලු කොල,වැල් දොඩම් කොල පොල්පලා දලු,කලු අල කොල ත් කෑමට හොදයි
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
Atthtama godak watina voice eakka meawa dan watuwala dakinnat na nodakka pala warga man dakagatta go
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් ස්තුතියි බැලුවාට
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Well thibbatu godak watina deyak.hemadama hoyanawa hoyaganna widihak nehe.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මන් ඉන්නෙ ගම්පහ ඔයාට ඔන්නම් ම්ට මැසෙජ් කරන්න
@gertysibil6589
@gertysibil6589 Жыл бұрын
🤩🤩🤩🤩🙂🙂
@gamingghostx923
@gamingghostx923 Жыл бұрын
මම ජීවිතේ ට දැකලවත් නැති අහලවත් නැති පලා වර්ග මේ වීඩියෝ එක හින්ද දැනගත්තා .. ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි .. මම ත් පලා වර්ග මේ දවස් වල හදනවා .. දලු දාලා කොල එනවා දකිද්දී මාර සතුටක් දැනෙන්නේ ... ඉස්සරහ ට ආහාර හිග වෙයිද කියන්නත් බෑ .. ඒ හින්දා අපි ගහ කොළ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ...
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් ස්තුතියි video එක බැලුවාට
@ashengunathilake8663
@ashengunathilake8663 3 ай бұрын
දෙක තුනක් හැර,.....ගොඩක් පලා වර්ග මම අදුනනවා,....... ඔබට ස්තුති,...මම පදිංචි රටෙත් සමහර පලා වර්ග තියෙනවා,.... වැල්පෙනල,. කලුකමිබේරිය වගේ,...අතේ ඇගිලි ගනනටත් අඩුවෙන්
@NodutuSobadahama
@NodutuSobadahama 2 ай бұрын
බොහොම ස්තුතියි
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w 28 күн бұрын
Oba lhumiyata bohoma pin api nodanna dawal danwalh kirima slhulhi lharwan saranai Dave raka waranai api katar rata sita ❤❤❤👍👍👍🤔🤔🤔
@NodutuSobadahama
@NodutuSobadahama 27 күн бұрын
බොහොම ස්තුතියි
@rosisandya6488
@rosisandya6488 Жыл бұрын
ආදරේ කරන්න පුරැදුවෙම්මු අපේ කමට ස්තුතිය ජය වේවා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔයාටත් ස්තුතියි
@kumarianusa5152
@kumarianusa5152 Жыл бұрын
👍👍👍💕
@charlesdesilva6402
@charlesdesilva6402 Жыл бұрын
ඉතා වැදගත් කාලොචිත දෙයක් පුළුවන්නම් ලබු කොල හදන විදිහ අපිට වීඩියොවකින් කරලා පෙන්වන්න ගොඩක් වටිනවා අන් සියළු පලාවර්ග සාදගැනිමට ගෘහනියන්ට මා සිතන හැටියට පුළුවන් ලබු කොල හදන විදිහ කරලා පෙන්නුවොත ගොඩක් වටිනවා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මන් ලගදිම video එකක් කරන්නම්
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මන් ලබු කොල මාලුව හදන හැටි දැම්ම බලන්න කොහොමද කියලා
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 25 күн бұрын
Vidiyova beluwa
@NodutuSobadahama
@NodutuSobadahama 25 күн бұрын
ස්තුතියි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 9 күн бұрын
මින්ව් කොල ලෙමන් යුෂ දාලා බීම හරිම රසයි හදලා බීලා බලන්න
@NodutuSobadahama
@NodutuSobadahama 9 күн бұрын
@@sriyaninanayakkara4788 ස්තුතියි ඔයාට
@dilanfernando5262
@dilanfernando5262 Жыл бұрын
Mamath podi ayata hadhala dinawa mee warga godak
@sherindilani870
@sherindilani870 Жыл бұрын
Sarana kiwwata e pita sudu.saranath oya wagemai.thawa nelum gotu kola watu gotu kola rata gotukola.tiyenawa.oya mal koppa API kanne kolapata eka oka tikak Abul.tawa palawarga godak tiyenawa.obAta puluwan am hoyala hitawaganna.obage unanduwa agaya karami
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් ස්තුතියි ,....
@florenceherath5519
@florenceherath5519 Жыл бұрын
ඉස්තුතියි බොහොම වටිනා දැනුවත් කිරිමක් නොදන්නා පලාවර්ග දැනගත්තා. මම හිතන්හිටියේ ගෙද කියන්නේ ලුනුවිල කියලයි දැන් දැනගත්තා එය දෙවර්ගයක්.🤔
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් සතුටුයි ස්තුති කරාට.පුළුවන්නම් හැමෝමට share කරලා subscribe කරලා දෙන්න
@ronanjayalath3616
@ronanjayalath3616 Жыл бұрын
👍💯
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
බතල කොල.තෙල්. දාල කංකුං වගෙ හදල කාල බලන්නලකො රස.
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 Жыл бұрын
🙏🙏🙏
@sominasomina5017
@sominasomina5017 25 күн бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️🌹
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
ලුනුවිල පනු ලෙඩවලට බඩෙ අමාරැවට තමා හොදම.... නිවිති යකඩ බහුලයි සෙම වැඩි කරයි...සරිරයට සිතල වැඩිකරයි
@chandraediri6913
@chandraediri6913 Жыл бұрын
👍👍👍👍👍
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ගොඩක් හොදයි කියලා දුන්නාට දන්නේ නැති පලා වර්ග දැන ගත්තා නැවත ස්තූතියි පුදකරමි
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Thanks
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Жыл бұрын
සියලුම පලා වර්ග මගේ වගා බිමෙත් ඇත සතුටුයි ඔයාගේ උත්සාහ ට
@anitaa252
@anitaa252 Жыл бұрын
💖
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤ 🇱🇰💕💁🙏🏼👍
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Adamai dakke. Samahara kola warge
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Video එක බැලුවාට ස්තුතියි
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
කතුරැමුරැංගා අැස්වලට නෙවි නොනෙ..සෙමට ගුනම අාහරයක්...
@maddumagefernando8863
@maddumagefernando8863 10 күн бұрын
කතුරුමුරුංගා ඇස් වලට හොඳ නැහැ .සෙමට හොඳයි .මුගුණුවැන්න ඇස්වලට හොඳයි සෙමට හොඳ නැහැ . කලවම් මැල්ලුමට හොඳයි කියලා අහල තියෙන්නේ .
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
❤🙏🥰💖😘🙏
@ashengunathilake8663
@ashengunathilake8663 3 ай бұрын
කොරියන් ගොටුකොල දැක්කෙත් අදයි,.සලාද ගොටුකලත් දැක්කේ අද
@NodutuSobadahama
@NodutuSobadahama 2 ай бұрын
බොහොම ස්තුතියි
@user-kq6yi7yo9f
@user-kq6yi7yo9f Жыл бұрын
.ඔයාගෙ ..pala.ගෙවත්ත.දුටු .විට.mella..කොළ.කන්න .asa.හිතුණා .ඒත් .මෙහෙ.කොයි .nda 😅😅👍
@priyanthirenuka394
@priyanthirenuka394 23 күн бұрын
නලල් බටු kuppaweniya ekathu kara ganna.
@NodutuSobadahama
@NodutuSobadahama 23 күн бұрын
ස්තුතියි ඔයාට
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
වටිනා අාසම මැල්ලුමකි ගොඩක් ඔබට ස්තැතියි ❤️😘
@WajiraDissanayake
@WajiraDissanayake 6 ай бұрын
Undu pala monawada.
@NodutuSobadahama
@NodutuSobadahama 5 ай бұрын
මට තේරුනේ නැ මොකක්ද කියලා
@ghihangiwantha8414
@ghihangiwantha8414 20 күн бұрын
මම ලගදි බලපු පොෂණ වැඩසටහනක කිවුවා .කොල කැද හදන්න ඕන එක් කොලවර්ගයකින් පමනලු විවිධ කොලවර්ග කලවම් කිරීම නුසුදුසුයිලු ඉතින් කලවම් මැල්ලුමක් හදද්දිත් මෙය අදාළ ද කියලා දැනගන්න බැරි වුනා .
@NodutuSobadahama
@NodutuSobadahama 20 күн бұрын
ඔව්නෙ ..නමුත් කලවම් මැල්ලුමට කොල කිපයක් එකතු කරගන්නව..මගෙ youtube channel එකේ කැද සදහා ගන්න එකේ මන් විස්තර කරලා තියෙනවා
@noorksa4466
@noorksa4466 Жыл бұрын
gonika කොළ ඇඟේ telma tiyana ayeta කැඳ හදල දෙනව දළු සම්බෝලය හදල දෙනව.
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොඩක් ගුණ අමුවෙන් කනකොටයි
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
මෙ රටෙනමි තැබිලි පාට තැමිබිෙරියත් තියෙනව ගෙඩිත් කනව කොලත් කනව
@seethajayamanne6777
@seethajayamanne6777 Жыл бұрын
ඇම්බරැල්ලා කොළ වලට සීනී වේගයෙන් බහිනවා
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔව්නෙ ගොඩක් ගුණ අමුවෙන් කනකොටයි
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 5 ай бұрын
Apita ganna berida pala
@NodutuSobadahama
@NodutuSobadahama 5 ай бұрын
පුළුවන් ..ඔයා කොහෙද ඉන්නෙ
@wasanthisriyani5760
@wasanthisriyani5760 Жыл бұрын
Gonika kola knda hadala bonawa neda
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ගොනිකා ගොඩක් ගුණ අමුවෙන් ගන්න කොටයි
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
obathumiya koheda inne mata Salada gotukola kalukan beriya kiyana jathi dekama nha
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
ganna Vidiyak kiyanawada
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Man gampaha inne
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
gampaha mataanna puluwan matapedenawada oyata Mella kiyanaaka thiyanawada
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
අය්යො නොනෙ වැල් පෙනෙල ගුනවෙන්නෙ අැටකටු වලට සහ අැටකටු ජොයින් වල මැරබොන් වර්දනය වෙනව අැටකටු වල වෙදනාව දුරැ කරනව
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
අඩුපාඩු පෙන්නුවාට ස්තුතිය
@dilrukshiherath8738
@dilrukshiherath8738 Жыл бұрын
Aneeee hariiima watinawa me wage videos 👍❤️❤️🥰🥰🥰thawa thawa. Beheth pela gena videos kranna please🙏🙏🙏 subscribe Kala mama 🙂
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
කලු කැමිබෙිරිය නෙවි ..කලුතැමිබෙිරිය...තව ටකක් අද්දියක්සනය කරොත් හොදා...ලංකාවෙ තිබෙන පලා වර්ග කිව නොහැකි තරමි අැත
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
මන් පෙන්නුවෙ මගෙ ගෙවත්තේ තියන දේවල් පමනයි
@dilroywanniarachchi601
@dilroywanniarachchi601 2 ай бұрын
සුලු බුරුද ශාකය පිලිබද දන්නවා නම් පින්තුරයක් දාන්න.
@NodutuSobadahama
@NodutuSobadahama 2 ай бұрын
මන් දැකලා නම් නෑ..
@deemaademaa2752
@deemaademaa2752 Жыл бұрын
අනේ ගොඩාක් වැද ගත් ව්ඩියෝ එකක් ඔසු උයනක් වගේ
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
ස්තුතියි ඔයාට
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 13 күн бұрын
ගෙඳ කියන්නෙත් බිම් නිවිති කියන්නෙත් එකමද.
@NodutuSobadahama
@NodutuSobadahama 13 күн бұрын
පෙලක් ගම්වල එක එක නම් කියනවා මන් ඒ ගැන දන්නෙ නෑ
@user-fy1tq4gi2k
@user-fy1tq4gi2k 4 күн бұрын
Ane koheda me gam palaatha. Odata wewenawa neda
@NodutuSobadahama
@NodutuSobadahama 4 күн бұрын
මන් ගම්පහ ...මහන්සි වෙලා වැව්වොත් අස්වැන්නක් ගතහැකි ..
@ritarathnayaka7068
@ritarathnayaka7068 Жыл бұрын
🇦🇪🇱🇰👍👍
@nishajayanthi4191
@nishajayanthi4191 27 күн бұрын
මයියොක්කා ගහේ දල්ල කන්න හොද නෑ සයිනයිඩ් වැඩි කොල 7 පහලින් තමයි කන්න ඔනේ
@NodutuSobadahama
@NodutuSobadahama 27 күн бұрын
ස්තුතියි ඔයාට
@upulsanjeewa1205
@upulsanjeewa1205 10 ай бұрын
😢
@nayomithisera5727
@nayomithisera5727 Жыл бұрын
ලංකාවේ අපි හරි පොහොසත් නේද ....මම මේ පලාවර්ග කීපයක් අදුරනවා......ඔක්කොම නෙමෙයි ....ගොඩාක් පිං
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
මයියොක්කා නෙවි....
@NodutuSobadahama
@NodutuSobadahama Жыл бұрын
Sorry
@nadeshanadesha4349
@nadeshanadesha4349 2 ай бұрын
මයියොක්කා කියලා සමහර පලාත් වල කියනවා.මම අහලා තියෙන විදියට මුතුන් මිත්තො උච්චාරනය කලේ මයියොක්කා..
@ashokaranathunga6845
@ashokaranathunga6845 Ай бұрын
සුදු පාට.කෝප්ප කොළ කන්න ගන්නවා?
@NodutuSobadahama
@NodutuSobadahama Ай бұрын
ඔව්
@janakaudayakumara5616
@janakaudayakumara5616 Жыл бұрын
අනේ වාසනාවන්
කැඳ සඳහා  ගත හැකි පලා වර්ග 25ක් ..subscribe my youtube channel
12:41
නොදුටු සොබාදහම (Nodutu Sobadahama)
Рет қаралды 10 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 225 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН